අකුණු මරුවා උදැල්ලේ ඉඳලා


නිවිතිගල වටාපොත, කොතක ගමේ කුඹරක් කොටමින් සිටි ගොවියකු (37) අකුණක් වැදී මිය ගියේය. කම්පනයට පත් වූ තවත් ගොවීහු දෙදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.