අක්කරපත්තු මුස්ලිම්වරු උද්ඝෝෂණයක
මහමද්තුමාට අපහාස වන චිත‍්‍රපටයක් ඇමරිකාවේ නිෂ්පාදනය කළැයි විරෝධය පළ කරමින් ලොව පුරා හමා යන මුස්ලිම් රැල්ලට අක්කරපත්තුව මුස්ලිම් ජනතාවද අද එක්විය. නගරයේ කඩ සාප්පු කාර්යාල වසා දමා ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් දැන් එහි පැවැත්වේ.

