අංගමුවේ වාන් දොරටු දෙකක් අරී


පසුගිය දිනවල පැවති මහ වැසි හේතුවෙන් රාජාංගණ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කළ බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා කියයි.

ජලාශයේ ධාරිතාව අක්කර අඩි 14,400 කි. කලා ඔය හා ලුණු ඔය නිම්නයේ පදිංචි කරුවන් සෝදිසියෙන් සිටිය යුතු බවද ඉංජිනේරුවරයා පවසයි.