අ'පුරෙන් බර්ටි දෙකට


තුන්වරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙවැනි තැනට පත් විය. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන එස් එම් රංජිත් මනාප 105232 ලබාගනිමින් වැඩිම මනාප ලබාගත්තේය. දිසානායක මහතා ලබාගත්තේ මනාප 95027 කි.