අ,පුර බන්ධනාගාරයේ හය දෙනෙක් පොලිස් අත්අඩංගවට


පෞද්ගලික බස් රියදුරෙකුට හා පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධරයෝ  6 දෙනෙක් මහව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටිති මගුල් ගෙදරක ගොස් එමින් සිටි ඔවුනට මෙම බසය නොනැවැත්වීයැයි තවත් වාහනයකින් හඹාගොස්  රියදුරුට පහර දෙද්දී  බසයේ සිටි කොස්තාපල් වරයෙකු ඊට මැදිහත් වු බවත් ඔහුටද එම පිරිස පහර දි ඇතැයි පොලිසිය කියයි මෙම හය දෙනාම බීමත්ව සිටි බවට වෛද්‍ය පරීක්ණයෙන් අනාවරණ වී ඇත රෝහල් ගතව සිටින කොස්තාපල්වරයා