2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල හම්බන්තොටදී


2017 වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ආශ්‍රීතව පැවැත් විමට අවසර දෙන බව අසියානු ඔලිම්පික් සභාපති ෂේක් අහමඞ් අල් සබාත් කුමරු අද (බ‍්‍රහස්පතින්දා) කොළඹ ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී නිවේදනය කළේය. මෙම ක‍්‍රීඩා උළෙලට ආසියාවේ රටවල් 45 ක් සහභාගි වන අතර ක‍්‍රීඩා 12 ක් ඊට ඇතුලත් වේ.