19ට විපක්ෂය විරුද්ධයි


ජනාධිපති බලතල කිහිපයක් ඉවත් කිරීම සඳහා යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට නීතිපති යුවන්ජන් විජේතිලක මහතා විසින් කෙටුම්පත් කැරුණු සංශෝධනයට විපක්ෂය අද විරුද්ධ විය.

19 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යොමු කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය කතානායකට දැන්වීය. විපක්ෂයේ විරෝධයෙන් පසුව මතු වු තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායක හමුවක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතය.