18 වැනි මහලින් වැටී පණ බේරේ


කොලොම්බියාවේ මෙඩලින් නුවර මහල් නිවසක 18 වැනි මහලෙන් මීටර් 50ක් පහළට වැටුනු අවුරුදු හයක දරුවෙක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය. ඇටකටු තදබල ලෙස තුවාල ලබාසිටි ඔහු දැන් සුවය ලබයි.