18 වංගු පාර දෙපැයක් ඉතිරි කරයි By None // 2012 මැයි 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන ඉරිදා සිට පැය එකහමාරකින් හමාර කළ හැකි යැයි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි. එහි ඕනැම වංගුවකදි දැන් කන්ටේනර් දෙකකට වුවත් මාරුවිය හැකියි. පාර ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 500කි. ගතවූ කාලය වසර තුනකුත් මාස හතරකි. මහින්ද රාජපක්ෂ ජනපති ලබන ඉරිදා (6) මේ පාර විවෘත කරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත