2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළාය.
ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධන සහ උත්තරා හා තුෂාරි වෛද්‍යවරියෝ සූතිකාගාරයේදී මවට වෛද්‍ය ප්‍රතිකාර කළහ.
අද වැනි දිනයක් උදා වීමට තවත් වසර සියයක් ගත වනු ඇත.