117 කට පුරවැසිකම


දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණගත කඳවුරුවල ජීවත් වූ ලාංකික දෙමළ සරණාගතයින් 117 දෙනකුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉල්ලීම සඳහා වන ලියකියවිලි බාරදුන් බව චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියයි.