මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි දෙදරු මවක් ඇය පදිංචි නිවස පිටුපස අත් පා ගැට ගසා මුව රෙදි වලින් වසා මරා
එසැණ පුවත්
පුතා සිය පියා ඝාතනය කරයි
අම්බලන්තොට බැරගම ප්‍රදේශයේදී ඊයේ(11) රාත්‍රි පුතෙකු විසින් මල් පෝච්චියකින් පහරදි තම 65 හැවිරිදි පියා ඝාතනයකර තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සහනය ඉහළට
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය දෙන්නේ නෑ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍ර
සිංහරාජය මැදින් පාරක් කැපීම ගැන යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි
ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තර මැදින් මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් සුදුසු ආයතන හරහා විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙ
මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීම පිළිබඳ එජාපයේ සම්බන්ධයක් නෑ
සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සංදේශ භාර දීම සම්බන්ධයෙන් එක්සත් ජාත
‘‘ආණ්ඩුකාර කාර්යාලයේ නැති අගමැතිගේ ඡායාරූපය හෙට වනවිට තිබිය යුතුයි‘‘
මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් මධ්‍යම පළාත් කාර්යාලය ත
තෛපොංගල් වෙනුවෙන් සඳුදා උතුරේ සියලුම පාසල් වසා දැමේ
තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකා
මඩකලපුවේ හර්තාල්
නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා පත්කිරීමට විරෝධය දක්වා මඩකල
මිනිස් ජාවාරම් කළ ලාංකිකයන් තිදෙනෙකු මැලේසියාවෙන් අල්ලයි
ඡාත්‍යන්තර මිනිස් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසය
වසර 32කට පසු යුක්තිය ඉටුවෙයි
තිස්සමහාරාම වීරවිලදී අවුරුදු 32කට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු ක
නවසීලන්තයට ලකුණු 35 ක ජයක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කරගත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වසර 3 ක් අසාර්ථකයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගත නොහැකි නම් එම මණ්ඩලය හා ව්
ටිල්වින්ට මිලියන 10ක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියෙන් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධි
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සුජාතභාවය පාර්ලිමේන්තුවේ නෑ’
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්
මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව මුසම්මිල්ට
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වි
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ
තෙල් සංස්ථා සිද්ධියේ පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ්
තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවු වෙඩි තැබීමේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර
කොළඹ නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්
තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී ක
කුකුළු මස් කැබැල්ලක හෙරොයින් ගෙන ආ කතක් දැලේ
ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති
තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ
අයි.ඕ.සී. සමාගම තෙල් මිල පහත දමයි
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සම
ජනපතිගේ කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර
රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් ක
පාර්ලිමේන්තුවේ දෙවැනි පෙළ අසුනක සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටි විමල් වීරවංශ
කාබන් බද්ද වාහනවල එන්ජින් ධාරිතාවය මත
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ ත
පෙට්‍රල් - ඩීසල් මිල රුපියල් 2කින් පහළට
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ.
රටේ ප්‍රශ්න රට තුළම විසඳාගතයුතුයි - බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ
බාහිර බලපෑම් හේතුවෙන් විදේශ රාජ්‍යවලට සිදු වූ විනාශවලින් පාඩම් උගෙන ගත යුතු යැයි ද ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්
මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා කිරීම හෙළා දකිනවා
කළු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දි
යාල වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 4 ක් අත්අඩංගුවට
යාල ජාතික වනෝද්‍යානයේ සතුන් මරා විකුණන දඩයක්කරුවන් හතර දෙනෙකු ජීප් රථයක් සහ දඩයම් කිරීමට යොදාගත් බව කියන බෝර දො
සේරුදණ්ඩාපොළත් 'හිරි ළඹ' ගුහාවක්
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සේරුදණ්ඩාපොළින් සොයා ගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘හිරි ළඹ ගුහා’ නම් ගුහා විශ

