තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කැබිනට් නොවන ඇමැතිවරු

වී. රාධක්‍රිෂ්ණන් - විශේෂ කලාප සංවර්ධන ඇමැති

රවීන්ද්‍ර සමරවීර - කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති
නියෝජ්‍ය ඇමැති

අබ්දුල් මහරුෆ් - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

