හෙරොයින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු සමඟ අද(07) කලු
එසැණ පුවත්
ගම්පෙරළියේදී සිදු වූ දූෂණ වංචා සොයන්න කමිටුවක්
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන කොයෙකුත් ආකා
සුලෙයිමානීගේ අවමඟුලට මහ සෙනඟක්
ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම සඳහා අද (7) ඉරාන
මැගසින් බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එ
සරණ ගුණවර්ධනට ඇප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.
ජනතා විරෝධය මැද වඩිවේල් සුරේෂ් පස්සර රෝහලෙන් පිටව යයි
පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා, මඩොල්සිම බස් අනතුරේදි මිය ගිය අටදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත
‘නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න‘
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද හඩපට නිසා බිදවැටී තිබෙන නීතියේ ආධිපත්‍යය යළි කඩි
ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සරණට වසර 3 ක සිරදඬුවම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අ
පස්සර අනතුරෙන් තුවාල ලැබූ 41 තවමත් රෝහලේ: 4 කට බරපතලයි
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 41 දෙනකු තවමත් බදුල්ල රෝහලේ
හිටපු ජනපතිගෙන් අද හෝ හෙට සී.අයි.ඩීයට ප්‍රකාශයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) හෝ හෙට (08) අපරාධ පරීක්ෂණ ද
රන්ජන්ගේ හඬ පට දේශපාලනය කලඹයි
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන හඬ
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නේ නෑ
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කිසිසේත්ම කටයුතු කරන්නේ නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජන
රංජන්ගේ නිවසින් සොයාගත් දෑ ගැන පරීක්ෂණ කටයුතු අපරාධ කොට්ඨාසයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් විවිධ පුද්ගලයන්ගේ දුරකතන සංවාද සහිත හඬපට සහ සංයුක
වලංගු වීසා නැති විදේශිකයින් 7,010 ක් ශ්‍රී ලංකාවේ
වලංගු වීසා බලපත්‍ර නොමැතිව විදේශිකයන් 7,010 දෙනෙක් මෙරට තුළ නීති විරෝධීව රැදී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොල
ගුවන් යානා අනතුර ගැන වාර්තාව සති දෙකකින් ඉල්ලයි
හපුතලේ වතුයායකට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ ලබා දෙන්නැයි ගුවන
රුපියල ඉහළට
වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි
ලබන වසරේදී නව බැංකු පනතක්
ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවත් ලබන වසරේදී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කර
13 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නෑ
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බැවින් දේශපාලනඥයන් විසින් ඒ වෙනුවට විකල්ප
සිංගප්පූරුවේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති දිවයිනට
සිංගප්පූරු රජයේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද(06) සවස කට
නිකවැරටියේ දී පහරකෑමට ලක්වූ දැරිය හෙට අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට
නිකවැරටියේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ දහතුන් හැවිරිදි දැරිය කුරුණෑගල රෝහලේ දී හෙට (07) ව
නව මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
පෑලියගොඩ නගරයේ ඉදිකරමින් පවතින නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමා
‘ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන අයට නීති පියවර ගන්න රජයට බැහැ’
නව මිල සංශෝධනය යටතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයට නොහැකි බව සමස්ත ලංකා
ආගන්තුක ශාක වලාකුළු වනාන්තර ආක්‍රමණය කරයි
මධ්‍යම කඳුකරයේ වළාකුළු වනාන්තරවල කුරු පඳුරු සීඝ්රයෙන් මියැදෙමින් ඇතැයි හෙළි වී තිබේ.
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන
බෙරගල ප්‍රදේශයේ ගින්නක්
බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වී තිබේ.
‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමේ’
ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංක
තට්ටුව පහත් බස් රථ 2,000ක්
දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශ
ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි
ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත.
දෙමළ සන්ධානයට එරෙහිව නව බලවේගයක්
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එම සන්ධානයෙන් ඉවත්ව ගිය පාර්ශව රැසක් එක්ව දෙමළ එක්සත් පෙරමුණ නමින් විකල්ප බලවේගයක් ප

