ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ‘‘ව්‍යුහාත්මක වර්ගවාදය’’ සහ ‘‘අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මාධ්යව
එසැණ පුවත්
ඇමෙරිකාවේ විරෝධතා අතරවාරයේදී 10,000 ක් අත්අඩංගුවට
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය ප
අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑන් පහසුකමත් හිමිවෙයි
අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය අලුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය(සී.ටී ස්කෑන්) හා ගොඩනැගිල්
’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘
අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප
දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ
පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය ම
කුලදරුවන් පස්දෙනෙකු සසුන්ගත කෙරේ
පොසොන් පෝය නිමිති කරගෙන බලංගොඩ පනාන ශ්‍රී බෝධි රුක්කාරමයේ කුලදරුවන් පස්දෙනෙකු පැවිදි කිරීමේ පිංකමක් අද (4) පැවැත
ආසන ගණනට මගීන් ගෙනයන යෝජනාව කාලෝචිතයි
ලංගම සහ පෞද්ගලික බස්රථවල සහ දුම්රියේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාම ඉදිරියේදී නීතියක් බවට පත්කර ක්‍රියාත්මක
කොරෝනා අසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1749 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත්
සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ අඩත්තේට්ටම්වලට ලක්ව මරණයට පත්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැ
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 200,000 ඉක්මවයි
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 200,000ක් ඉක්මවා ගොස් ඇත.
‘‘වර්ගවාදය නොදැක්කා සේ ඉන්න බැහැ‘‘
වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්
ෆේස්බුක් සේවකයෝ ට්‍රම්ප්ට සකර්බර්ග් විරෝධය පාති
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ
ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මියගිහින්
ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය තුෂාර උපුල් දෙණියට
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. ජයසිරි තෙන්නකෝන් මහතා ඉවත් කර එම ධූරය සදහා බන්ධනාගාර බුද්ධි අංශ ක
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට
වැලිගම මිරිස්ස පෙදෙසේ දි වෙඩි තැබිම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ තවත් පුද්ගලයකු හෙරොයින් සමග අද (3 ) අත්අඩංගුව ගෙ
’මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්
හලාවත රෝහල පිළිකා රෝගින් අන්තර්ජාලයෙන් පරික්ෂාව අරඹයි
අන්තර් ජාලය මගින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස්
’මැදගමින් හමුවු ආගන්තුක සමනල විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවේ’
මාදම්පේ - මැදගම ප්‍රදේශය පුරා දක්නට ඇති ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවන බවට විශ්වාස කරන බව කෘෂිකර්ම
’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’
තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථි
රට ගැන බියක් දැනෙන බව හිටපු ජනපති ජෝර්ජ් බුෂ් කියයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්
කුඩු සහ පාතාලයට ඈඳුණු මොරටු ප්‍රහාරය
“මත්ද්‍රව්‍ය ජාවාරම”, ශ්‍රී ලංකාව ගිල ගත්තේ විවෘත ආර්ථිකයේ දොරටු විවෘත වීමත් සමඟමය. තර්කයකින් තොරව පිළිගත යුතු ස
ෂැංග්‍රිලා බෝම්බකරු මැරෙන්න කලින්දා දරුවන් බදාගෙන හැඬුවා
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ඉල්හාම් අහමඩ් ප්‍රහාරයෙන් පැය 7කට පෙර දෙමටගොඩ මහවිල උද්‍යානයේ
කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් ආ පියා- දියණිය නිරෝධායනයට
ඉන්දියාවේ මේ දින වල සීඝ්රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර
බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි
බ්‍රසීලයේ කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ.
කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති
වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක්
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට
කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.
තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට
හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකු
කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි
කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය
කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ නැත්ද?
මෙරට දේශපාලනයේ කිරුළු නොපළන් රජකු වශයෙන් සැලකුණු හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 31 වැනිදා දැයෙන් නි
කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට
යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම කිලෝමීටර 216 වැනි කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයකගැටී පොලිස් කොස්තාපල්ව

