මෙතෙක් පවත්වාගත් ස්ථාවරය වෙනස් කරමින් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.
එසැණ පුවත්
‘‘හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා‘‘
‘‘මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර
බ්‍රසීලය ‘කොවිඩ්-19’ දත්ත සඟවයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කළ දත්ත සියල්ල ඉවත් කිරීමට බ
‘‘වසරක් ඇතුළත එප්පාවල පොහොර කම්හලේ වැඩ අරම්භ කරනවා‘‘
‘‘කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද
විශ්වමඩු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී
මුලතිව් විශ්වමඩු , උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සො
නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත එන්න අවසර දෙන්නයි අගරදගුරුතුමෝ ඉල්ලති
රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණීමේ අවස්ථාව කිතුණු බැතිම
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ
වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත
මැතිවරණය නිරීක්ෂණට සූදානම් බව පැෆරල් කියයි
මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරි
දරුවන් තුරුළු කරගෙන බෝම්බය පුපුරුවා ගත්තා
දෙමටගොඩ මහවිල උද්‍යානයේ තෙමහල් නිවසේ බෝම්බකාරිය බෝම්බය පොළවේ තබා සිය දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය
ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි
ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ආසන්න වී තිබේ.
ඉන්දියාවේ කඳවුරක සිට මන්නාරමට ආ පියාට-දියණියට සහය දුන් 6ක් අත්අඩංගුවට
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහ
තන්තිරිමලේ ආලෝක පූජාව දෙවැනි දිනටත් පැවැත්වෙයි
විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත විසින් තන්තිරිමලේ පුද බිමේ 17 වරටත් සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව ඊයේ (06
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේ
ගොනාකෝවිලේ ’රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට
පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන
ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා
ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට බ්‍රසීල ජනපතිගෙන් තර්ජනයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ.
ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට
ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන
ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 300 කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරී
කොරෝනා අසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්
ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි
කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ.
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට
මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය
ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට
ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට
හෙට සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
හෙට (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.0
සිතුවම් අඳිමින් සිටි සිසුන් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමලා
මිනුවන්ගොඩ නිල්පනාගොඩමහ විද්‍යාලය වටා ඉදිකර ඇති තාප්පයේ බිතුසිතුවම් කරමින් සිටි ආදි සිසුන් තිදෙනකුව අද (05)සවස ත
ට්‍රම්ප්ට නඩු දමයි
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කර
ගෞරී රාමනා ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයේ වැඩ බලන්න පත්කරයි
ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයේ වැඩ බැලීමට එහි අතිරේක රස පරීක්ෂක ගෞරී රාමනා මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇත.
සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට
දුම්රිය කිහිපයක් හැර සෙසු සියලු දුම්රිය ලබන සඳුදා (8) සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය ස
රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු 36 ක් අතිරේක ලේකම්වරු ලෙස පත් කරයි
රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 36 දෙනකු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර

