කොටවෙහෙර ප්‍රදේශයේ වන අලි පලවා හැරීමට ගිය නිකවැරටිය වනජීවි නිලධාරීන්ගේ වාහනයට අද (12) මිනී මරු දළ ඇතාගේ පහරදීමට ලක
එසැණ පුවත්
පාසල් සිසුවෙකු උස්සා පොළවේ ගැසූ පුද්ගලයකු අත්අඩංගුවට
පාසල් සිසුවෙකු උස්සා පොළවේ ගැසු තිදරු පියෙකු අද (12) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කඳන් ලොරිය පෙරැළී ගාලු පාරේ රථ වාහන තදබදයක්
ලී කඳන් පටවාගෙන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් වස්කඩුව ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අද (12) අලුයම පෙරැ
’’මිරිස්වත්තේ ටිරෝන්’’ අත්අඩංගුවට
පානදුර මහවිල මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ’’මිරිස්වත්ත ටිරෝන්’’ නමැත්තා අද (12) කේරල ගංජා සමග අත්අඩංග
ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට
ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග
කොරෝනා ආසාදිතයින් 14 ක්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි 2 දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ස
මහර බන්ධනාගාරයේ තාප්පයට උඩින් ජංගම දුරකථන 04 ක පාර්සලයක්
මහර බන්ධනාගාරයට යාබද අතුරු මාර්ගයක සිට බන්ධනාගාර තාප්පයට ඉහළින් විසිකරන ලද පාර්සලයක් අද (11) සොයා ගැනීමට එම බන්ධනා
ඉන්දියාවෙන් පැය 24 දී ආසාදිතයන් 96,551ක්
අසල්වැසි ඉන්දියාවෙන් අද (11) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 96,551 දෙනකු හඳුනාගත් බව එරට ස
නීතිවිරෝධී අවි, බෝම්බ වලට පොලිස් ත්‍යාග මුදල් වැඩි කරයි
නීතිවිරෝධි අවි ආයුධ, අත්බෝම්බ වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට හා ඒවා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්
පාසල් සිසුන්ට මත් දුම්කුඩු විකුණූ යුවළක් අත්අඩංගුවට
ගංජා , දුම්කොළ සහ හුණු භාවිත කරමින් පාසල් සිසුන් ඉලක්ක කරගෙන ‘තුල්‘ නැමැති මත් දුම්කුඩු නිපදවා අලෙවි කරමින් සිටි
“තැඹිලි අජිත්” ජූලම්පිටියේදී අත්අඩංගුවට
දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන අපරාධකරුවකු ටී.56 වර්ගයේ පතුරොම් යොදන මෙරට නිෂ්පාදිත ග
‘‘රියදුරු බලපත්‍ර ගැනීමේදී රුධිර පරීක්ෂාව සළකන්නේ නෑ‘‘
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමන
නිව් ඩයමන්ඩ් නැවේ දත්ත වල පිටපතක් සී.අයි.ඩීයට ලබාදෙන්නැයි නියෝග
‘එම්.ටී.නිව් ඩයමන්ඩ්‘ නෞකාව සමුද්‍ර ආපදාවකට ලක්වූවාද නැතහොත් වෙනත් වරදක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක
නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් නිරෝධායනයට
ගිනි ගැනීමට ලක්ව තිබූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කපිතාන්වරයා අද (11) ගොඩබිම වෙත රැගෙන
වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක්
වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් හදුන්වාදීමට කටයුතු කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා ස
ජනපති පොදු සමාව සම්බන්ධ මාර්ගෝපදේශවලට නිර්දේශ දෙන්නැයි උපදෙස්
ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සමාලෝචනයට ලක්කර නිර්දේශ ලබාදෙන ලෙසට, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ස
ගිනිගත්හේනේ අසරණ පවුලට පිහිටවෙයි
කුස ගින්නට ආහාර වේලක් නොමැතිකමින් ළමුන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව දන්වමින් ගිනිගත්හේන පදිංචි දෘශ්‍යාබාධිත ම
නැ’හිර මුහුදේ තෙල් ඉවත්කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් පිළියමක්
නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන්වලින් නිපද වූ කෘතිම මෙට්ටයක් භාවිතා කිර
පාසල් ළමුන්ගේ පෝෂණය නංවන්න බිත්තර දෙන්න යයි
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට
ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක රුපියල් ලක්ෂයකට අධි
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට
බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස න
අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක්
බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක
බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධ
මුඛ ආවරණ විවෘත භූමියක වියළූ දෙදෙනෙකුට දඩ
ශල්‍ය මුඛ ආවාරණ තොගයක් පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳසැලක ඉහළ මාලයේ විවෘත භූමියක දමා වියළූ බවට වරද පිළිගත් වෙළෙඳු
නිරෝධායන බස් දෙකක් ටිපරයක ගැටෙයි
විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් පිරිසක් නිරෝධායනය සඳහා කන්දකාඩුව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත
’වැලිහිඳ කළු’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන රණවනගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති ප
දිවයින පුරා වැව් 5000 ක් කඩිනමින් පිළිසකර කරන්න
දිවයිනපුරා පිහිටි වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (9) නිලධාරීන්
වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග
හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියකට අදාළව ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ
කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට
යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන
මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි
කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක්

