කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය අගෝස්තු මාසයේ දීත් විදෙස්
එසැණ පුවත්
කෘෂිකර්ම කාර්ය සාධක බලකාය නම් කරයි
තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා වන අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කළ බව කෘෂිකර්ම අමාත්
මහ කන්නයේ වගා කරන්න දින 35ක් ගොවීන්ට ජලය
මෙවර මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන්ට දින 35ක් ජලය සපයීමට අද (10) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටුවේ දී
අලි පැටවුන් පිළිබඳ ගැසට් පත්‍රයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට
උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නි
බන්ධනාගාර වලින් ජංගම දුරකථන 5,000ක් අත්අඩංගුවට
බන්ධනාගාර තුළ සිට සිදුවන දූෂිත ක්‍රියාකාරකම් මැඩලීම සඳහා බන්ධනාගාර තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන
‘ආණ්ඩුවේ තීරණ වලින් ජනතාව කබලෙන් ළිපට ’
ආර්ථිකය ශක්තිමත් කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි සමගි ජන බලවේගය මා
එජාපයෙන් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක්
ලංකාවේ අනාගතයට අදාළව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මුද්‍රා තැබූ සීනී ගබඩාවේ සීනී විකිණු තිදෙනෙක් මාට්ටු
පාරිභෝගික අධිකාරිය විසින් මුද්රතබනු ලැබූ කඩවත ප්‍රදේශයේ සීනි ගබඩාවක් අනවසරෙන් විවෘත කර සීනි අලෙවි කරමින් සි
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයි
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධි
ජනපති ලබන 21 නිව්යෝක් යයි
ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ
’රටපුරාම ඩෙල්ටා’
මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා සැර කොරොනා වයිරස ප්‍රභේදය බව පෙනී යන්නේ ය
කැලේ අතරමංවූ තරුණිය දින පහකට පසු හමුවෙයි
සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්වූ 26 හැවිරිදි තරුණිය නුවරඑලිය කිකිලියාමාන රක්ෂිත
සිමෙන්ති මිශ්‍රණය නිවස මතට
කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සවිකළ ලොරි රථයක් නිවසක් මතට පෙරලීමෙන්ක එම නිවසට දැඩි අ
බිරියගේ සිරුර මෙට්ටය මත:සැමියාගේ සිරුර වහලයේ
හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටේ මත තිබියදී ඇගෙ සැමියාගේ සිරුර නිවසෙහි බාල්කය
තැපැල් කාර්යාල අද සිට විවෘතයි
විශ්‍රාම වැටුප් ඇතුලු සමාජ දීමනා ගෙවීම සඳහා සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රං
අද දවසේ කාලගුණය
සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බ
අද ආසාදිතයන් 2,856ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 910 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මහින්ද සිවු දින නිල සංචාරයකට හෙට ඉතාලියට
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිවුදින නිල සංචාරයක් සඳහා හෙට (10) පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව යයි .
අන්තවාදී මත පතුරවන්නන් වහාම අත්අඩංගුවට ගන්න
රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනම
’’ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචනය කළ යුතුයි’’
මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙසට සමාලෝචනය ක
හදිසි නීතිය දැම්මාට එක භාණ්ඩයකවත් මිල අඩු නෑ
හදිසි නීතිය පනවා සතියක් ගත වුවද එකම පාරිභෝගික භාණ්ඩයකවත් මිල අඩු කිරීමට අසමත් වූ ආණ්ඩුව දැන් කළ යුතු එකම දෙය සියල
කොවිඩ් මරණ 175ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 175 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
නැ’හිර අනවසර වැලි කැණීම් ගැන විශේෂ විමර්ශනයක්
නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන
කොවිඩ් දරුවන්ගේ අඩුවක්
කොවිඩ් ආසාදිතව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ඇතුළත් කෙරෙන දරුවන් සංඛ්‍යාව 10 දක්වා අඩු වී ඇතැයි එහි අධ්‍යක්
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න මිලියන 871ක් වැය කරලා
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉකුත් 2020 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 871ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු
උදිත ලොකුබණ්ඩාර අගමැතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා
මෙරට සිටින ඉරාන හා වියට්නාම තානාපතිවරු විදේශ ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ සිටින ඉරාන හා වියට්නාම තානාපතිවරුන්
කොවිඩ් ආසාදිතයන් තවත් 1,946ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,946 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මැති ඇමැතිවරු අටක් නිරෝධායනයේ
මැති ඇමතිවරු අටදෙනෙක් නිරෝධායනයට යොමුවී සිටිති.
වාරිමාර්ග අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්
දිවයින පුරා පිහිටි ඓතිහාසික වැව් හා මහා පරිමාණ වාරි යෝජනා ක්‍රම ආශ්‍රීතව ඉදිකිරීමක් හෝ වැඩි දියුණු කිරීමක් කරනේ

