යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65000 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍ය
එසැණ පුවත්
ලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර ඕනෑ
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසි
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය: ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කරන්න
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත
සඳුදා රජයේ නිවාඩු දිනයක්
මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
කෘෂි ඇමති ’’හොඳ’’ හෙටක් ගැන කියයි
යල කන්නයේ වගා කරතියි අපේක්ෂිත කුඹුරු වලින් සියයට අනුවක් මේ වන විට වගා කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක්
ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේද
අනුරාධපුර පොසොන් දන්සැලුත් අඩුවෙයි
අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් තවමත
සතොසෙ රාක්ක හිස් වෙයි
සතොස අළෙවිසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ප්රචණ්ඩ ක්‍රියා ගැන අගමැති පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තුවට ලියයි
ගෝල්පේස් අරගලයට පහරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් ක
පවිත්රාට අලුත් අමාත්‍යංශයක්
අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත
අයිතිකරුවන් බාර නොගත් ඇපල් තොගයක් සතුන් වත්තට
කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු ඇපල් කිලෝ 24,000ක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්
ධම්මික පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසයි.
පකිස්තාන තානාපති කාර්යාලයෙන් ප්‍රදානයක්
පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඕමාර් ෆාරුක් බර්කි මහතා සහ පකිස්තාන කොන්සියුලර් ජෙනරාල් අෆ්සාල් මරික්කාර්
මූල්‍ය අරමුදල ජුනි 20 ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 20 වැනි දා ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මන්ත්‍රී අතුකෝරළගේ බිරිඳ මැතිසබයේදී හඬා වැටේ
සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අ
පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ මැතිසබයේ
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත
බැසිල්ගේ අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්
නව අමාත්‍යංශ දෙකක්
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යන අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති
දවස පුරා තැනින් තැනට වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්
මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා
මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙන
විශ්වයෙන් අබිරහස් සංඥාවක්
ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍ය
ආර්ථිකය බිඳ වැටුණේ බදු පතිපත්තිය නිසා නොවෙයි
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල
මෝටර් රථය දුම්රියේ ගැටී දෙකක් මරුට
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (09)රාත්‍රියේ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි යාපන
තෙල් ජාවාරමක් අතේ මාට්ටු
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවා
‘ඖෂධ නැතැයි සිතා හදිසියකදී රෝහල්ගත නොවී ඉන්න එපා ‘
රෝහල්වල ඖෂධ නොමැති යැයි උපකල්පනය කර හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්නැයි රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බව කො
නගරෙන් ගමට ගොස් වී එකතු කරති
වියළුව, මහියංගන, කන්දකැටිය, රිදීමාලියද්ද, මීගහකිවුල , ආදී වී ගොවිතැන බහුලව සිදු කෙරෙන ප්‍රදේශයන්හි වී මිල ශීඝ්‍රය
’අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර’
චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුනක අඩු ආදායම් ලාභී පාසල
පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර
අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති මයිනා ගෝ ගම හා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ හි
මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවේ
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය හෙට (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා

