ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ල
එසැණ පුවත්
දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීම
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි
පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාර
ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි
රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇ
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙ
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය.
සති අන්තයේ විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවස
ගෝඨා හෙට එයි: විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි
අපේ රටෙි නායකයන්ට ’’කෙලවුන’’තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩ
පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්
තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමු
ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ
ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් ව
ජැකලීන්ට නොතීසි
සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්න
අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක්
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවී
තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ්
සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්
අල්ලස් ගත්තැයි කී සාජන් නිදොස් කොට නිදහස්
බුරුත ගසක් කැපීමට අවසර ලබාදීම සඳහා රුපියල් 12,000/- ක අල්ලසක් ගත් බවට චෝදනා ලැබ සිටි හොරොව්පතාන පොලිසියේ පොලිස් සැරයන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට අනුමැතිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා එහි සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ද අද (2) හිමිවිය.
ලංකාවට සහය දෙන බව එක්සත් රාජධානිය පවසයි
ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
වී ගන්න වෙන් කළ මුදල පරණ ණයකට හිලව් කළ පලහිලව්ව විසඳෙයි
වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු රුපියල් මිලියන 250 ක මුදල අද දින මුදා හළ
බැසිල්ට රට යන්න අවසර
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකර
ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප්‍රමාණවත් නොව
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික
පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා ප
කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා
කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාය
ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි
සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකන
කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ ගණනාවක 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා පැවසීය.
රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි
ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ
අයවැය ඡන්ද විමසීම අද සවස
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (අතුරු අයවැය) ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.
අය වැය ගැන ස.ජ.බ ගත් තීරණය
අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
ගොර්බචොව්ගේ අමංගල්යයට පුටින් නෑ
අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැය
රජයේ සේවක විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදනවා
දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදා රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදන බව සමගි ජනබලවේගයේ පත් කළ
’’නන්දලාල් වෙනුවෙන් මම ගෙදර යන්නම්’’
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමා ඉවත්වීමට සූද

