ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ල
එසැණ පුවත්
ලංකාවෙි බඩ ඉරිඟු වගාවට ජාත්‍යන්තර සහය ලැබෙයි
මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්
මුදලිගේ වෙනුවෙන් වන්නියලා ඇත්තෝ කතා කරයි
“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවා
පාන් පිටි නැතුව හෝටල් දහදාහක් වසයි
රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපන
මෝදි-පුටින් ජින්පින් හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්
අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් කෝටි 10ක්
සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩ
සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක්
ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු ශීඝ්‍රගාමී දුම්රියේ හැපුන ලොරියක් ආපස්සට ක
මෝටර් රථයේ ගැටුණු මව මීටර් 23 ඈතට විසි වෙයි
බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදී
ෆෝන් ඇබ්බැහිය දරුවන්ගේ මොළ කුරුවල් කරයි
දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන
නව බඳවා ගැනීම් තාවකාලිකව නවතී
රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රැජින වෙනුවෙන් 19 රජයේ නිවාඩු
ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළ
අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක්
අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පි
’’ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රකෘතිය ළඟා කරගන්න දැඩි සහායක් ලබා දෙනවා’’
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට, ආර්ථික ප්‍රකෘතිය ළඟා කර ගැ
යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා) ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවා
කුකුළුමස් - බිත්තර නැති වෙන හැඩ
කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බ
දැල් පන්දුවෙන් ආසියාව ජයගත් කෙල්ලො දිවයිනට
ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
කිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයි
ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන
කෝටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ
දුමින්දට වජිරට ඇමැතිධූර
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ස
වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි
කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ
පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු
පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගු
ආසියානු සූරයෝ හෙට මවු බිමට
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙ
මවු කිරි සිරවී දින 45 දරුවා මරුට
මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
බදුල්ලේ මවයි-දුවයි ඝාතනයේ සැකකරු අල්ලයි
බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ සය දරු මවගේ සහ ඇගේ දියණිය ඝාතනය කර ඇත්තේ 20,000සක් නොදීම නිසා බවට මූලික
මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා
පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් ප
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියට
ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොම
වී මිලදී ගැනීමේ ගැටලුව ගැන ඉහළ තැන් දෙකකට කියන්න යයි
යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීමේ ප්රශ්නය කැබිනට් මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුව කමිටුවට ඉදිරිපත්
රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්
මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් හට ලන
උඩරට විවාහ පනතේ ගැසට්ටුව පිටවෙයි
උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ලංකාවට සහාය දෙන්න ආසියා සංවර්ධන බැංකුව සූදානම්
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු ස

