පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි
එසැණ පුවත්
නෙළුම් කුලුන අද පිපෙයි
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන ර
‘‘කපුටු කාක්‘‘ තාලෙට නළාව නාද කළ නීතීඥයා චෝදනාවෙන් නිදහස්
“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩු
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පදියකයකු මිය ගොස් ඇතැයි පෑල
මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි
තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)පැව
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි
ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර් ලිමේන්තු මන්ත්‍ර
සක්විතිට සිරදඩුවම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ
කඳුළු ගෑස්වල නිවැරදි තොරතුරු දෙන්න පොලිසිය පොරොන්දු වෙයි
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ කඳුළු ගෑස් මිලදීගැනීම පිළිබඳ නිවැ
අරගලයට එකතුවූ බ්‍රිතාන්‍ය තරුණියට නඩු ගාස්තු ගෙවන්න නියෝග
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙළී ප්‍රේසර් මෙනෙවිය ගොනුකර
රාජ්‍ය අමාත්‍ය හමුදාවක් නඩත්තුවට ජාත්‍යන්තර ආධාර ගැනීම සිහිනයක්
රාජ්‍ය අමාත්‍යවරු 38 ක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමට අනිවාර්යෙන් විශාල බාධවක් බවත් ජාත්‍යන්තර
පාසල් සිසුන්ට පාර් ලිමේන්තුවේ දොර ඇරෙයි
පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථ
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව
“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස්
“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩු
කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ
ලක්ෂ 1300 ගංජා කදිරමලෙන් හමුවේ
නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙ
පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන
අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි
රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) ප
මානව හිමිකම් කවුන්සලයේ බලපෑම් හෙළාදකිනවා
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන
නේපාලය සහ ලංකාව අතර තරුණ හුවමාරු ’’පාලමක්’’ හදයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකා
මහ රැජිණ ගැන ශෝක විවාදය 24 වැනිදා
අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන
දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ ඕස්ට්‍රේලියා
ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් රට හැර ගිහිල්ලා
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප
අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා
මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැ
නව විදුලි ගාස්තු ගැන විමසීමට ක්ක්‍ෂණික දුකරථන අංකයක්
විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයන් හදුන්වා දුන් බව මහජන උපයෝග
පැහැරගත් අනියම් පෙම්වතියට මෝටර් රථය තුළදී පිහි ප්‍රහාරයක්
දික්වැල්ලේ ඇඟළුම් කම්හලක තරුණ සේවිකාවක පැහැර ගත් ඇගේ අනියම් පෙම්වතා බව කියන තරුණයකු එම කාන්තාවගේ අතපය ගැටගසා මෝ
නෙළුම් කුලුනට යන්න හරි ටිකට්ටුව ගන්න
දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ
රැජිනට ගෞරව කළ කාන්තාව
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී ම
’’අරයා මෙයා’’ නිසා වැඩ කරන්න බැරි වුණා යැයි කියාගෙන එන්න එපා
රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර ’
ඉන්ධන කෝටාව එපා: ත්‍රිරෝද රථ රියදුරෝ විරෝධතාවයක
ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බො

