1987 සිට නිර්මාණය කරන ලද 3700ක වතු කම්කරුවන්ගේ නිවාස සඳහා නිත්‍යානුකූල ඔප්පු ලබා දෙන ලෙස රජයට බලකරමින් වතුකම්කරු සමාජ
එසැණ පුවත්
ව්‍යවස්ථාදායක කාරක සභාව පත් කෙරෙයි
මාසයකට ආසන්න කාලයක් තිස්සේ අක්‍රියව පැවතුණු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවද අද (3) පත් කෙරිණ.
හම්බන්තොට සෆාරි උයනේ දෙවෙනි කොටස හෙට විවෘත කරයි
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කලාපයට අයත් කුඩා සත්ව කලාපය, සත්ව අභිජනන සංරක්ෂණ සහ පර්යටන පක්ෂීන් ගළ
මානව හිමිකම් කොමිසමෙන් අලුත් වැඩක්
රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් කිරීමට ශ්‍රී ලංකා මානව හි
කෝප් කමිටුවට මන්ත්‍රීවරු 27ක්
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතා
පාසල් නිල ඇඳුම් සියයට හැත්තෑවක් චීනයෙන් දෙයි
2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව ප
කෝපා කමිටුව නම් කරයි
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) සඳහා පත්කරනු ලැබ සිටින සාමාජික මන්ත්‍රීවරුන් කතානායක ම
පස් කන්දක් නිවසක් මතට කඩා වැටී තිදරු මවක් මරුට
තලවකැලේ, පතන, මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වතු කම්කරු කාන්තාවක් අද (03) ජීවිත
ආර්ථික අර්බුදය ජය ගන්න සහාය වන බව යුරෝපා සංගමය කියයි
ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එ
කෘෂි ඇමති මන්ත්‍රී වැටුප ගැබිණි මව්වරුන්ට වෙන්කරයි
හම්බන්තොට ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම
පෙතියාගොඩ සංක ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ ක
පාළාත් කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේදී විටින් විට වැසි ඇතිවන
කෝටි ගණනක ගජමුතු සමග අටක් සැකපිට
රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයන් අටදෙනකු මාතල
වැටුප ගැන බය වෙන්න එපා
රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බවට පළවන තොරතුරු අසත්‍ය බව මුදල් රාජ්‍ය අමා
කෝප්රල් වැරදි වැඩක් කරලා මාට්ටු
මැදවච්චිය ගල්කඩවල රජයේ රක්ෂිතයේ ගල් තලාවක නිධානයක් ගැනීමට උත්සහ කළ යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු පස් දෙනකු අත්
ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක්
උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බව මානුෂීය කටයුතු සම්
ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රද
වෛද්‍යවරුන් 60 ගෙදර යැවීම හොඳයි
සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තර
ජාතික සභාවට නැති පක්ෂවලට ශ්‍රී.ල.නි.ප ආචාරය
ජාතික සභාවට සහභාගීවීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පව
75 වන නිදහස සමරා දුප්පතුන්ට නිවාස 2000ක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
හෙටත් පැය දෙකක් විදුලිය කපයි
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (3) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති
සංස්ථා අරක්කු මිල නගී
සංස්ථා මත්පැන් මිලිලීටර් 750 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උස
ජාතික සභාවේ මීළග රැස්වීම 6 වැනිදා
’’ජාතික සභාවේ’ මීළග රැස්වීම ලබන 6 වැනිදා සවස 3.00ට පැවැත්වීමට තීරණය කර ඇත.
සනීපාරක්ෂක තුවා ආනයනික අමුද්‍රව්‍ය බදු ඉවතට
කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ
අයිස් ප්‍රශ්නයකට සිහි නැතිවන තෙක් පහරදී මග දමා ගිහින්
පුද්ගලයකු පැහැර ගෙන ගොස් තැන තැන රඳවා අමානුෂික ලෙස පහරදී සිහිවිසඥ වීමෙන් පසු මහමග දමා ගිය මැර කල්ලියක සාමාජිකය
බලශක්ති ඇමති කංචන ‘පෙට්‍රොචයිනා’ සමග සාකච්ඡාක්
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ඛනිජ තෙල් සැපයුම්කරුවකු වන ‘පෙට්‍රොචයිනා’ සමාගමේ නිලධාරීන් සමඟ විදුලිබල හා බලශ
ශ්‍රීලනිපයේ සමහරුන්ට හැදෙන ලෙඩක් ගැන මෛත්‍රී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට අසනීපයක් ඇති බවත් තනතුරු නොමැතිව ජීවත්වීමට නොහැකිවීම ඒ අසනීපය බවත් හිටපු ජනා
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට වෙනම කාර් ය සාධක බළකායක්
මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදාහැරීම අලෙවිය සහ භාවිතය නැවැත්වීම සඳහා නව විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කර
මත්ලෝලීන් මාස තුනෙන් ගෙදර
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ නේවාසික පුනරුත්ථාපන කාලසීමාව රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් උපරිම වශයෙන් මාස
ත්‍රීරෝද ගාස්තු පහත දාන්න කොන්දේසියක්
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීම පිළිබඳව අවධානය යොමුකර ත්‍රීරෝද රථ ගාස්තු පහත දැමීමට හැකියාව ඇති බව ස

