අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බල
එසැණ පුවත්
සමෘද්ධි අයදුම්පත් හෙටින් අවසන්
සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙටින් (28) අවසන්වන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ලබන වසරේ වැටුපත් සෘණ වෙයි
ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී
සිම්බාබ්වේ පිල පන්දුවට පහරදීම තෝරාගනී
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාග
ඉන්දියාව ලකුණු 56 කින් ජයගනී
ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ
මාතර මුහුදේ පැහැය වෙනස් වෙයි
මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
බියගමට අලුත් විදියක රෝහලක්
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට නව රෝහලක් කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් ලබන 8වෙනිදා
ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා
රබර් ගෙන්වීම සීමා කරයි
දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත්
රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න
තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොව
බෙහෙත් වංචාවක් ගැන ආරංචියක්
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැන
නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක්
ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ ව
ආසියානු සංවර්ධන බැංකුවෙන් සුභ ආරංචියක්
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යට
බිනුරගේ තැනට අසිත
ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වම
ඉන්දීය මහකොමසාරිස් - සේමසිංහ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අතර ශ්‍රී ල
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පහළ යන ලකුණු
ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බ
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්
අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට
ලබන වර්ෂය(2023) සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළ
බුදුන් උපන් බිමෙන් ලංකාවට ඖෂධ
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රු
දකුණු අප්‍රිකාවට ලකුණු 104 ක ජයක්
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙන
ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර
තරගාවලියේ පළමු ශතකය රූසොව්ගෙන්
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12
ඉදිකිරීම් බඩු මිල බස්සන්න සංස්ථාවෙන් වැඩක්
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බ
අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි
ආරක්ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශ
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක්
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය ස
සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරයි
රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍ර
වැස්ස ගැන කාලගුණයේ මතය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද
අධිකරණ ඇමතිගෙන් කතානායකට යෝජනාවක්.
පවතින මැතිවරණ ක්රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත්
එතෙර කුඩ්ඩාගේ මෙතෙර අයකැමි අල්ලයි
ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ මුදල් අයකැමි ලෙස
අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා
අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්

