ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොර
එසැණ පුවත්
ණය කපන්න පාඨලීගෙන් යෝජනාවක්
ලෝකයේ ධනවත් රටවල් පිටකරන ’කාබන්’ ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව
බෝක්කුවේ සිරවූ අලියා මරු දකී
පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක් තුළ සත් මාසයක් පමණ වයසැති අලි පැටවකු
කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා
ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි ප
ගුණතිලකගේ සිද්ධිය ගැන සොයන්න ත්රීපුද්ගල කමිටුවක්
ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැ
විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ
දැන් පිළිතුරු සෙවිය යුත්තේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට නමුත් ආණ්ඩුවේ පිළිතුර වී තිබෙන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක
’’මට තිබුනේ එක ඇඳුමයි’’
තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පාසල් නිල ඇඳුම් වෙනස් කරන්නේ නැහැ
අධ්‍යාපන අමාත්‍යංශය කිසිවිටෙක දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැතැයි අධ්‍යාපන අමා
ඡායාරූප ශිල්පියාගේ පෙත්සම විභාගයට අවසර
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලුවීමේ චෝදනා මත රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්
උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින්
දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා
කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ක
මහේස්ත්‍රාත් නිළ නිවසට පැන්න අයෙක් අත්අඩංගුවට
පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසට ඊයේ (07) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පො
වාකරේ කොළ පිපිඤ්ඤා ඩොලර් හොයයි
මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
යාලේ යකා නැටූ අය ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්
යාල සිද්ධියට කවුරු සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප
ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි
ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් සහ අලුත් කමිටු තුනක් අද පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත්
බොරතෙල් මිල ඩොලර් 100 සීමාවට
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ළඟා වෙමින් තිබේ.
ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු
යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්රල් සෙබළුන් ද
මුහුදේ ගිලෙමින් සිටි ලාංකිකයෝ 303ක් බේරා ගැනෙති
වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ’ලේඩි ආර් 3’ නැවේ සිටි ශ්‍රී ලාංකික පිරිස මුදවාගත් බව වියට්නාම මා
බේරුවලින් කෝටි අටක කුඩු අල්ලයි
බේරුවල අඹේපිටිය ඩයස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 8 අධික වටිනා වටිනාකමින් මත්කුඩු සමග පුද්ගලයකු
සවස් කාලයේ මිලි මිටර් 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන හැටි ඇමති කියයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැ
නීතිඥයා හොර ගිනි අවියක් සමග මාට්ටු
බලපත්‍ර නොමැති ගිනි අවියක් වෑන් රථයක සගවා රැගෙන යමින් සිටි නිතිඥවරයකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධා
කන්දකාඩු රැඳවියන් 33ක් අතුරුදන්
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර දී පලාගිය රැඳවියන් 33 දෙනකු තවමත් අතු
සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි
උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිර
පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන්
ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි
ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ
කෘතීම රුධිරය අත්හදා බලයි
පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගල
ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනි

