දුම්රිය මාර්ගයේ යකඩ සොරාගෙන දුම්රිය පිළිපැනීමට සලස්වා රජයට පාඩුවක් හා මගීන් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කළ වනවා
එසැණ පුවත්
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් යන්න සූදානම්
තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව බස
‘‘ඉබොලා ගැන අවධානයෙන් සිටිය යුතුයි‘‘
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස වසංගත තත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන
වත්කම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි
මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම්
පොදු රද මඬුලු සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුවට සුව ඇමැති
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමා
තරුණයින් දෙදෙනා දිය රකුසාට බිලි
කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ සොරොව්වක දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙක් දිය සුළියකට ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියෝ ඉන්දියාවේ සංචාරයක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති.
රුධිර පිළිකා ලෙඩුන්ට කෝටි පහක ප්‍රතිකාර යන්ත්‍ර දානයක්
ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා
මේ සතියේ අප කොමිසමට යන්න පටන් ගන්නවා
ගල් අඟුරු කොමිසමට යන්න සියලු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ල
නිධන් හෑරු 7ක් අල්ලයි
සියබලාගහගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලය
වංචනික ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක් වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක්
සරසවි සිසුවා මෝටර් රථයට බිලි
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේදි සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් රුහුණු
දුම්කොලේට එරෙහිව ලොකු එකතුවක්
දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය
රටේම ගැබිනි මවුවරුන්ගේ රුධිර පරීක්ෂාවක්
හෙපටයිටීස් - බී (Hepatitis -B) රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම ඇතුළු ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ ත්‍රිත්ව (Triple Eliminayio
මුදල් කොල්ලකෑ බව කියන පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට
රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදල
අඩුවට කාර් දෙන්න ආපු ආණ්ඩුව අමතර බද්දකුත් දාලා
විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහ
අඩු පීඩන තත්වය දැක් ක්‍රමයෙන් දුර්වල වේ
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
මල්වානේ නිවාස සිද්ධියට දෙදෙනෙක් පොලිසි යති
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් තිබූ දොම්පේ මල්වාන පිහිටි අක්කර 16 කින් යුත් ඉඩමට බලහත්කාරයෙන
වනවාසල දුම්රිය පාරේ ඇණ ගැලවූ තරුණයා මාට්ටු
කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන
මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වග
වනවාසල දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි
අද උදෑසන වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට හේතුව කිසියම් අයකු දුම්රිය මාර්ගයේ පීලි මාරු වන ස්ථානයේ යකඩ
ආනයන වාහනවලින් 50%ක අධිභාරයක්
විදේශයෙන් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අද සිට අය කිරීමට තීරණය කරමින් ගැස
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් උපුල් දිසානායක
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති
ගුවන් සමාගමේ සල්ලිත් වැරදි ගිණුමකට ගියාද ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට
කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති
පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයකුග
ඉන්දියානු යුද නැවක් කොළඹ වරායට
ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය
නාමල් හොංකොං සමුළුවේදී කිව්ව කතාව
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙ
වැටුප් කොමිසම ලබන සතියේ එයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය ප
ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස , එහි සමාරම්භක උත්සව අවස්ථ

