නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වසරේ වෙන් කරන ලද ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂයේ දී නිසි පරිදි යොදවන ලෙස ජනාධිපත
එසැණ පුවත්
වරාය බත් පතේ රස ගුණ වැඩි කරන්න නියෝග
වරාය අධිකාරියේ සේවක මහතුන් වෙත ලබාදෙන ආහාර පැකට්ටුවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස වරාය හා සිවිල් ගුවන්ස
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු එයි
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සඳහා නව බස් රථ 104 ක් ආනයනය කිරීමට අදාල
යුද්දෙ ඉවර නොකලා නම් අනුරට යාපනේ ජොගින් යන්න වෙන්නෙ නෑ
රණවිරුවො යුද්දෙ ඉවර නොකලා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලි
ත්‍රිවිධ හමුදාවේ 5,289කට උසස්වීම්
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී ඇත.
දිට්වා හානි බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානය යයි
දිට්වා සුළි කුණාටුව නිසා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි නායයෑමේ
ත්‍රස්ත පනත අවසන් අදියරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
මහ බැංකු වාර්තාව විවාදය අනිද්දා
ශ්‍රී ලංකා මහා බැංකුව 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව පිළිබඳව සභාව කල් දමන අවස්ථාවේ විවාද
රටේ තත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
රටේ අවදානම් සහගත තත්වයක් තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
විදේශ සේවා ලේඛන සහතික කිරීම අත්හිටුවයි
බත්තරමුලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් අංශයේ ලේඛණ සහතික කිරීම සඳහා භා
ගල් වළක නාන්න ගිය දෙන්නා ගිලී මරුට
කැකිරාව පොලිස් වසමේ සමගිගම ප්‍රදේශයේ පිහිටි ගල් වළක දිය නෑමට ගිය කම්කරුවන් දෙදෙනෙකු ඊයේ (17) දියේ ගිලී මියගොස් ඇති
අගමැතිනිය ලන්ඩන් යයි
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පස
විමල්ට එරෙහි නඩුවක සාක්කි විභාගයට දින දෙයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ
‘කුෂ්‘ සමඟ දෙන්නෙක් මාට්ටු
රුපියල් දහ හතර කෝටි පනස් හය ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන
පළාත් සභා මැතිවරණය ගැන හිටපු සභාපති කතා කරයි
‘අප්පමාදෝ අමත පදං,පමාදෝ මච්චුනෝ පදං ‘,පළාත් සභා මැතිවරණය තිබීම දැනටමත් ප්‍රමාද බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු ස
ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්
ඉන්දියාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික සබඳතා ’උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අග්‍රාමාත්‍ය
ට්‍රම්ප් හමුදාපතිවරු හමුවෙයි
ඉරානයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අදාළව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) ඇමෙරිකන් හම
ඒකාබද්ධ විපක්ෂයෙන් ජා ඇළ දී ලොකු වැඩක්
ඒකාබද්ධ විපක්ෂය සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගම්පහ දී මෙම 24 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යයි.
නිවටයන්ද?නැද්ද? තීරණය කරන සාධකයක් සජිත් කියයි
බුද්ධ ශාසනයට අභියෝග එල්ලවන මේ මොහොතේ නිවටයන් වෙනවාද? ශක්තිමත්ව මුහුණ දෙනවාද? කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ න
’’ටින්’’ නැති අයට දඩුවම් දෙන සංශෝධන 19 මැතිසබයට
දේශීය ආදායම් පනතට අලුත් සංශෝධන ලබන 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දොස්තරගෙන් කප්පම් ගත් හෙදිය-සැමියා මාට්ටු
මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්
පොලිසියෙන් පැන්න සැකකරුට වෙඩි
පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගිය සැකකරුවෙකුට වෙඩි තබා මෙල්ල කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අද (18) අලුයම රෝහල් ගත කළ බ
අණ නොතැකූ රියේ ගමන් කළ වින්ග් කමාණ්ඩර් අත්අඩංගුවට
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රථ වාහන රාජකාරියේ යෙදීසිටියදී කොළඹ 07, විද්‍යාමාවත ප්‍රදේශයේදී ප
විජයග්‍රහී සැමරුමට අද වසර 17යි
තිස්වසරක කුරිරු යුද්දය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.
ව්‍යාජ ඩොලර් -‘අයිස්‘ සමඟ පුද්ගලයෙක් අල්ලයි
ව්‍යාජ ඩොලර් නෝට්ටු ඇතුළු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,100
ඉන්දීය මගී දුම්රියක ගින්නක්
ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි.
ඇමෙරිකාව - ඊශ්‍රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ දුරට මෙම සතිය
කෝච්චිපාරේ ඇණ ගැලවූ තරුණයාත් ව්‍යාපාරිකයාත් රිමාන්ඩ්
දුම්රිය මාර්ගයේ යකඩ සොරාගෙන දුම්රිය පිළිපැනීමට සලස්වා රජයට පාඩුවක් හා මගීන් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කළ වනවා
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් යන්න සූදානම්
තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව බස
‘‘ඉබොලා ගැන අවධානයෙන් සිටිය යුතුයි‘‘
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස වසංගත තත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන

