වත්මන් රජයේ අරමුණ ආර්ථිකයට තිරිංග යොදා සීමා කිරීම නොව හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාම බව
එසැණ පුවත්
ආනයනික අර්තාපල් - ලොකු ලූණු බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ඊයේ (26) සිට තීරණය කළ බව මුදල් අමාත්යං
ද:ආසියාවේ ලොකුම ටැම්පිට වෙහෙරට ආරක්ෂිත වහලක්
බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ ටැම්පිට විහාරය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්
පුද්ගලයකු අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නාවික හමුදාපති යළි සැප්තැම්බර් 10 වැනිදා දක්
තුවාල සනීප කරන බෙහෙතකට ප්‍රසම්පාදනය දෙයි
නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැති
චීනය එක්ක කෘෂිකර්ම සහයෝගීතා ගිවිසුමක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික සහයෝ
දක්ෂිණ අධිවේගේ කොටසක ඉරිතැලුමක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝ මීටරයේ සිට 34 වන කිලෝමීටරය දක්වා ප්‍රදේශය ප්‍රතිසංස්කරණය
නොරොච්චෝලේ බලාගාරයට ’’හයියක්’’ දෙයි
නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විද
පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඖෂධ මිල තීරණය කරන ක්‍රමවේදය පාර්ලිමේන්තුවට
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රම වේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ස
කළුතර - පුත්තලම දිසාපතිලා පත් කරයි
කළුතර සහ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් මුලින් රනිල්ලාගේ
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල
රියදුරු බලපත අලුත් කිරීමටත් ’’ඔන්ලයින් ක්‍රමය’’
රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහ
අනතුරින් හමුදා කෝප්රල් මරුට
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල ත
රනිල්ගේ ආරක්ෂාවට දුන් බන්ධනාගාර නිලධාරීහු රෝහලෙන් පිට වෙති
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ කොළඹ ජාතික රෝ
දෙහිවල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි
දෙහිවල දුම්රිය පාර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයය කිරීමට තැත් කළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකර
අම්බුලුවාවේ ජෛව විවිධත්වයට-පාරිසරිකත්වයට හානි වන ලෙස ඉදිකිරීම්
අම්බුළුවාව පරිශ්‍රයේ ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයට හානිවන පරිදි විවිධ ඉදිකිරිම් සිදුකරමින් පවතින බව ජ
විදෙස් දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි
රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒ
ඉතාලි තානාපති තරුණ ඇමති හමුවක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස
පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට
කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙ
රසායනාගාර සේවකයාට පිහියෙන් ඇන මරලා
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
පළාත් කිපයකට පස්වරු දෙකෙන් පසු තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද
රනිල් රිමාන්ඩ් කරද්දී වීඩියෝ කළ අය අධිකරණයට ගේන්න
මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධික
රනිල්ගේ පැමිණිල්ල විභාග වෙද්දී පාරවල් වැහූ අය අධිකරණයට ගේන්නැයි නියෝගයක්
පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ප
දැරියක කෙලසුවාට වසර 12ක් සිරගෙට
බාල වයස්කාරියකව සිටි තැනැත්තියක කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ ද
කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නාය
ග්‍රාම නිලධාරිණිය අල්ලස් දැලේ
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිදුපුර පොලිස් වසමේ අංක 122 බරවාය ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරි
අපට එකතු වෙන්න පදනම හැදිලා
අප සියලු දෙනාටම එකතු විය හැකි පදනම අද වන විට බොහෝ සේ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
රනිල් බලන්න සජිත් රෝහලට
අධිකරණයෙන් ඇප ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස

