'සැප සම්පත් පසුපසම දුවන්න එපා'


සැප සම්පත් පසුපස නොගොස් ජේසුතුමන් ඉගැන්වූ මාර්ගයේ යෑමෙන් පමණක් ජීවිත සාර්ථක කර ගත හැකි යැයි ද, දිළින්දන් ගැනත් අප සිතාගත හැකි යැයි ද කලුතුර කලමුල්ලේ දේවස්ථානයේදී කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

‘අප හැම රජවරුන් සේ සිතා කටයුතු කළ යුතුයි. තමන් ගැන පමණක්ම නොසිතිය යුතුයි. විශේෂයෙන් දිළින්දන් ගැනත් සිතිය යුතුයි.‘