
(රන්ජන් කස්තුරි)
2022 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රථිපල මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර ඇත.
එම ලේඛනය පහතින් දැක්වේ.
| අනු අංකය | පාසල් සංගණන අංකය | පාසලේ නම | ලිපිනය | කඩඉම් ලකුණ | 
|  | 00045 | රාජකීය විද්‍යාලය | කොළඹ 07 | 182 | 
|  | 03350 | ධර්මරාජ විද්‍යාලය | මහනුවර | 180 | 
|  | 00046 | ආනන්ද විද්‍යාලය | කොළඹ 10 | 179 | 
|  | 17293 | මලියදේව පිරිමි විද්‍යාලය | කුරුණෑගල | 178 | 
|  | 03380 | කිංස්වුඩ් විද්‍යාලය | මහනුවර | 177 | 
|  | 00047 | නාලන්ද විද්‍යාලය | කොළඹ 10 | 176 | 
|  | 06367 | රිච්මන්ඩ් විද්‍යාලය | ගාල්ල | 175 | 
|  | 17295 | ශාන්ත ආනා විදුහල | කුරුණෑගල | 174 | 
|  | 00060 | ඩී.එස්. සේනානායක විද්‍යාලය | කොළඹ 07 | 174 | 
|  | 07305 | රාහුල විද්‍යාලය | මාතර | 174 | 
|  | 03384 | ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය | මහනුවර | 173 | 
|  | 06366 | මහින්ද විද්‍යාලය | ගාල්ල | 172 | 
|  | 00048 | තර්ස්ටන් විද්‍යාලය | කොළඹ 03 | 170 | 
|  | 01136 | බණ්ඩාරනායක විද්‍යාලය | ගම්පහ | 168 | 
|  | 00077 | ඉසිපතන විද්‍යාලය | කොළඹ 05 | 168 | 
|  | 18243 | ජෝශප් වාස් විද්‍යාලය | වෙන්නප්පුව | 167 | 
|  | 06371 | ශාන්ත ඇලෝසියස් විද්‍යාලය | ගාල්ල | 167 | 
|  | 03381 | විද්‍යාර්ථ විද්‍යාලය | මහනුවර | 166 | 
|  | 00079 | මහානාම විද්‍යාලය | කොළඹ 03 | 166 | 
|  | 03388 | වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය | මහනුවර | 163 | 
|  | 00064 | අශෝක විද්‍යාලය | කොළඹ 10 | 162 | 
|  | 07317 | ශාන්ත තෝමස් කුමර විද්‍යාලය | මාතර | 161 | 
|  | 24490 | කෑගල්ල මහා විද්‍යාලය | කෑගල්ල | 161 | 
|  | 04175 | ශාන්ත තෝමස් ජාතික පාසල | මාතලේ | 161 | 
|  | 19178 | ශාන්ත ජෝශප් විද්‍යාලය | අනුරාධපුර | 160 | 
|  | 24504 | ශාන්ත මරියා මහා විද්‍යාලය | කෑගල්ල | 159 | 
|  | 06373 | විද්‍යාලෝක විද්‍යාලය | ගාල්ල | 158 | 
|  | 23062 | ශාන්ත ඇලෝසියස් ජාතික පාසල | රත්නපුර | 157 | 
|  | 00166 | වේල්ස් කුමර විද්‍යාලය | මොරටුව | 157 | 
|  | 07328 | ශාන්ත සර්වේශස් | මාතර | 155 | 
|  | 02004 | ශ්‍රී සුමංගල මහා විද්‍යාලය | පානදුර | 154 | 
|  | 00282 | ආදර්ශ පිරිමි විද්‍යාලය | මාලබේ | 154 | 
|  | 00165 | ජනාධිපති විද්‍යාලය | රාජගිරිය | 153 | 
|  | 01478 | නාලන්දා පිරිමි මහා විද්‍යාලය | මිනුවන්ගොඩ | 153 | 
|  | 00148 | ආනන්ද ශාස්ත්‍රාලය | කෝට්ටේ | 153 | 
|  | 02243 | කළුතර මහා විද්‍යාලය | කළුතර | 153 | 
|  | 08073 | තංගල්ල පිරිමි ජාතික පාසල | තංගල්ල | 150 | 
|  | 18168 | ශාන්ත මරියා විද්‍යාලය | හලාවත | 148 | 
|  | 21172 | ධර්මදූත ජාතික පාසල | බදුල්ල | 148 | 
2022 වර්ෂය 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය - පාසල් කඩඉම් ලකුණු
බාලිකා පාසල් - සිංහල මාධ්‍යය
| අනු අංකය | පාසල් සංගණන අංකය | පාසලේ නම | ලිපිනය | කඩඉම් ලකුණ | 
|  | 00081 | විශාඛා විද්‍යාලය | වජිර පාර, කොළඹ 05 | 181 | 
|  | 00066 | දේවි බාලිකා විද්‍යාලය | කොළඹ 08 | 178 | 
|  | 17292 | මලියදේව බාලිකා විද්‍යාලය | කුරුණෑගල | 177 | 
|  | 03351 | මහාමායා බාලිකා විද්‍යාලය | මහනුවර | 176 | 
|  | 00074 | සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය | කොළඹ 07 | 175 | 
|  | 06370 | සවුත්ලන්ඩ්ස් විද්‍යාලය | ගාල්ල | 174 | 
|  | 01137 | රත්නාවලී බාලිකා විද්‍යාලය | ගම්පහ | 174 | 
|  | 07306 | සුජාතා විද්‍යාලය | මාතර | 174 | 
|  | 17296 | ශුද්ධ වු පවුලේ බාලිකා මහා විද්‍යාලය | කුරුණෑගල | 174 | 
|  | 00150 | අනුලා විද්‍යාලය | නුගේගොඩ | 171 | 
|  | 03379 | උසස් බාලිකා විද්‍යාලය | මහනුවර | 171 | 
|  | 06369 | සංඝමිත්තා බාලිකා විද්‍යාලය | ගාල්ල | 169 | 
|  | 00080 | ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය | කොළඹ 05 | 169 | 
|  | 01319 | විහාරමහාදේවි බාලිකා විද්‍යාලය | කිරිබත්ගොඩ | 169 | 
|  | 06372 | ශ්‍රී හෘදය කන්‍යාරාමය | ගාල්ල | 166 | 
|  | 17327 | ජනාධිපති බාලිකා විද්‍යාලය | සාරගම,කුරුණෑගල | 166 | 
|  | 07318 | ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය | මාතර | 166 | 
|  | 03382 | පුෂ්පදාන බාලිකා විද්‍යාලය | මහනුවර | 166 | 
|  | 01138 | යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය | ගම්පහ | 165 | 
|  | 23060 | ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය | රත්නපුර | 165 | 
|  | 18246 | ශුද්ධ වු පවුලේ බාලිකා මහා විද්‍යාලය | වෙන්නප්පුව | 165 | 
|  | 24505 | ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය | කෑගල්ල | 165 | 
|  | 02002 | පානදුර බාලිකා මහා විද්‍යාලය | පානදුර | 163 | 
|  | 04172 | ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල | මාතලේ | 163 | 
|  | 19177 | ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය | අනුරාධපුර | 163 | 
|  | 08346 | ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා පාසල | වීරකැටිය | 163 | 
|  | 00099 | ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය | නුගේගොඩ | 162 | 
|  | 03389 | ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය | මහනුවර | 162 | 
|  | 00051 | ගෝතමී බාලිකා විද්‍යාලය | කොළඹ 10 | 162 | 
|  | 03353 | ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය | මහනුවර | 161 | 
|  | 24489 | කෑගලු බාලිකා මහා විද්‍යාලය | කෑගල්ල | 160 | 
|  | 06368 | රිපන් බාලිකා විද්‍යාලය | ගාල්ල | 159 | 
|  | 01590 | විශාඛා බාලිකා විද්‍යාලය | මාකොළ | 159 | 
|  | 03401 | විහාරමහාදේවි විද්‍යාලය | මහනුවර | 159 | 
|  | 03383 | හේමමාලි බාලිකා මහා විද්‍යාලය | මහනුවර | 159 | 
|  | 00151 | සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය | නුගේගොඩ | 158 | 
|  | 02005 | ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය | පානදුර | 158 | 
|  | 03398 | සීතාදේවි බාලිකා විද්‍යාලය | මහනුවර | 157 | 
|  | 00050 | ආනන්ද බාලිකා විද්‍යාලය | කොළඹ 10 | 156 | 
|  | 00057 | යසෝදරා බාලිකා විද්‍යාලය | කොළඹ 08 | 155 | 
|  | 03499 | ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය | ගම්පොල | 155 | 
|  | 02039 | අගමැති බාලිකා විද්‍යාලය | පානදුර | 154 | 
|  | 01289 | මහාමායා බාලිකා මහා විද්‍යාලය | කඩවත | 153 | 
|  | 01340 | නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය | මීගමුව | 153 | 
|  | 23061 | සුමන බාලිකා විද්‍යාලය | රත්නපුර | 153 | 
|  | 00167 | වේල්ස් කුමරි විද්‍යාලය | මොරටුව | 153 | 
|  | 02242 | කළුතර බාලිකා මහා විද්‍යාලය | දකුණු කළුතර | 153 | 
|  | 08074 | තංගල්ල බාලිකා මහා විද්‍යාලය | තංගල්ල | 153 | 
|  | 00249 | ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය | මාලඹේ | 153 | 
|  | 01589 | කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය | කිරිඳිවැල | 153 | 
|  | 01479 | නාලන්දා බාලිකා විද්‍යාලය | මිනුවන්ගොඩ | 153 | 
|  | 06259 | ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය | බද්දේගම | 153 | 
|  | 02131 | ප්‍රජාපතී බාලිකා මහා විද්‍යාලය | හොරණ | 153 | 
|  | 06039 | ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලය | අම්බලන්ගොඩ | 153 | 
|  | 18353 | දංකොටුව බාලිකා විද්‍යාලය | දංකොටුව | 153 | 
|  | 23068 | ජේසු බිළිඳාගේ කන්‍යාරාමය | රත්නපුර | 150 | 
|  | 21185 | විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලය | බදුල්ල | 149 | 
|  | 20002 | ආනන්ද බාලිකා විද්‍යාලය | හිඟුරක්ගොඩ | 148 | 
|  | 18282 | බෞද්ධ බාලිකා විද්‍යාලය | ලුණුවිල | 148 | 
|  | 18169 | කාර්මෙල් බාලිකා විද්‍යාලය | හලාවත | 148 | 
|  | 21234 | විශාඛා බාලිකා මහා විද්‍යාලය | බණ්ඩාරවෙල | 148 | 
|  | 21241 | කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය | බණ්ඩාරවෙල | 148 | 
|  | 22270 | යසෝදරා බාලිකා විද්‍යාලය | බිබිල | 148 | 
|  | 21147 | විශාඛා බාලිකා විද්‍යාලය | බදුල්ල | 148 | 
2022 වර්ෂය 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය - පාසල් කඩඉම් ලකුණු
මිශ්‍ර පාසල් - සිංහල මාධ්‍යය
| අනු අංකය | පාසල් සංගණන අංකය | පාසලේ නම | ලිපිනය | කඩඉම් ලකුණ | 
|  | 23092 | සීවලී මධ්‍ය මහා විද්‍යාලය | රත්නපුර | 174 | 
|  | 17321 | මලියදේව ආදර්ශ මහා විද්‍යාලය | කුරුණෑගල | 171 | 
|  | 08038 | රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය | වීරකැටිය | 170 | 
|  | 19176 | අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය | අනුරාධපුර | 169 | 
|  | 02083 | තක්ෂිලා මධ්‍ය විද්‍යාලය | හොරණ | 168 | 
|  | 22069 | මහානාම මධ්‍ය මහා විද්‍යාලය | මොණරාගල | 168 | 
|  | 21233 | බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය | බණ්ඩාරවෙල | 167 | 
|  | 17489 | කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය | කුලියාපිටිය | 166 | 
|  | 19182 | වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය | අනුරාධපුර | 166 | 
|  | 01083 | බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය | වේයන්ගොඩ | 166 | 
|  | 24321 | පින්නවල මධ්‍ය මහා විද්‍යාලය | රඹුක්කන | 165 | 
|  | 06036 | ධර්මාශෝක මහා විද්‍යාලය | අම්බලන්ගොඩ | 165 | 
|  | 22149 | දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලය | බුත්තල | 164 | 
|  | 00394 | ධර්මපාල විද්‍යාලය | පන්නිපිටිය | 164 | 
|  | 17199 | ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය | ඉබ්බාගමුව | 164 | 
|  | 02180 | සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය | මතුගම | 164 | 
|  | 19224 | නිවන්තකචේතිය මහා විද්‍යාලය | අනුරාධපුර | 164 | 
|  | 17974 | වයඹ රාජකීය විද්‍යාලය | කුරුණෑගල | 164 | 
|  | 18199 | ආනන්ද ජාතික පාසල | හලාවත | 163 | 
|  | 07406 | මහින්ද රාජපක්ෂ විද්‍යාලය | සරසවි උයන, මාතර | 163 | 
|  | 21026 | මහියංගන ජාතික පාසල | මහියංගනය | 162 | 
|  | 06511 | සිරිධම්ම විද්‍යාලය | ලබුදූව, ගාල්ල | 162 | 
|  | 23001 | ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය | ඇහැලියගොඩ | 161 | 
|  | 42024 | විශ්වෝදා ජාතික පාසල | කුරුණෑගල | 161 | 
|  | 08001 | වලස්මුල්ල ජාතික පාසල | වලස්මුල්ල | 161 | 
|  | 08229 | දෙබරවැව මහා විද්‍යාලය | තිස්සමහාරාමය | 161 | 
|  | 08106 | විජයබා ජාතික පාසල | හුංගම | 160 | 
|  | 21254 | ධර්මපාල මහා විද්‍යාලය | බණ්ඩාරවෙල | 160 | 
|  | 02110 | රාජකීය විද්‍යාලය | හොරණ | 160 | 
|  | 01501 | ජනාධිපති විද්‍යාලය | ජාපාලවත්ත මිනුවන්ගොඩ | 160 | 
|  | 06035 | ශ්‍රී දේවානන්ද විද්‍යාලය | අම්බලන්ගොඩ | 160 | 
|  | 02181 | ආනන්ද ශාස්ත්‍රාලය | මතුගම | 160 | 
|  | 00457 | මහින්ද රාජපක්ෂ විද්‍යාලය | හෝමාගම | 159 | 
|  | 17490 | සාරානාත් විද්‍යාලය | කුලියාපිටිය | 159 | 
|  | 19429 | කැකිරාව මධ්‍ය විද්‍යාලය | කැකිරාව | 159 | 
|  | 23209 | ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය | බලංගොඩ | 159 | 
|  | 22086 | රාජකීය විද්‍යාලය | මොණරාගල | 159 | 
|  | 21173 | බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය | බදුල්ල | 159 | 
|  | 08339 | රුහුණු විජයබා ජාතික පාසල | බෙලිඅත්ත | 158 | 
|  | 20069 | රාජකීය මධ්‍ය මහා විද්‍යාලය | පොළොන්නරුව | 158 | 
|  | 07335 | කොටුව ජනාධිපති මහා විද්‍යාලය | මාතර | 158 | 
|  | 04189 | ක්‍රිස්තුදේව විද්‍යාලය | මාතලේ | 158 | 
|  | 17313 | ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය | කුරුණෑගල | 158 | 
|  | 07071 | තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය | තෙලිජ්ජවිල | 158 | 
|  | 03385 | පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය | පේරාදෙණිය | 158 | 
|  | 17265 | මයුරපාද මධ්‍ය විද්‍යාලය | නාරම්මල | 158 | 
|  | 02189 | ශාන්ත මරියා මහා විද්‍යාලය | මතුගම | 158 | 
|  | 01593 | තක්ෂිලා මහා විද්‍යාලය | ගම්පහ | 157 | 
|  | 17314 | ආරක්ෂක සේවා විද්‍යාලය | කුරුණෑගල | 157 | 
|  | 24493 | ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය | කෑගල්ල | 157 | 
|  | 02085 | ශ්‍රීපාලි මහා විද්‍යාලය | හොරණ | 157 | 
|  | 18302 | ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය | නාත්තන්ඩිය | 156 | 
|  | 01301 | ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලය | වරාගොඩ, කැලණිය | 156 | 
|  | 20073 | තෝපාවැව මහා විද්‍යාලය | පොළොන්නරුව | 156 | 
|  | 24577 | ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය | තෝලංගමුව | 156 | 
|  | 06141 | ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය | ඇල්පිටිය | 156 | 
|  | 22146 | මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය | වැල්ලවාය | 155 | 
|  | 23465 | ජනාධිපති විද්‍යාලය | ඇඹිලිපිටිය | 155 | 
|  | 23123 | ගන්කන්ද මධ්‍ය විද්‍යාලය | පැල්මඩුල්ල | 155 | 
|  | 15067 | ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය | අම්පාර | 155 | 
|  | 19362 | ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය | ඉපලෝගම | 155 | 
|  | 06067 | පී.ද.එස්. කුලරත්න මහා විද්‍යාලය | අම්බලන්ගොඩ | 155 | 
|  | 17838 | මහසෙන් මධ්‍ය මහා විද්‍යාලය | නිකවැරටිය | 155 | 
|  | 05428 | පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය | රිකිල්ලගස්කඩ | 154 | 
|  | 03387 | ශ්‍රී රාහුල විද්‍යාලය | කටුගස්තොට | 154 | 
|  | 00316 | හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය | හංවැල්ල | 154 | 
|  | 17305 | ලක්දාස් ද මෙල් විද්‍යාලය | කුරුණෑගල | 154 | 
|  | 01028 | ඩී.එස්.සේනානායක ජාතික පාසල | මීරිගම | 154 | 
|  | 01084 | සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය | නිට්ටඹුව | 154 | 
|  | 05031 | ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය | ගිනිගත්හේන | 153 | 
|  | 07309 | මාතර මධ්‍ය මහා විද්‍යාලය | මාතර | 153 | 
|  | 21236 | ශාන්ත ජෝශප් විද්‍යාලය | බණ්ඩාරවෙල | 153 | 
|  | 01183 | හේනේගම මධ්‍ය මහා විද්‍යාලය | හේනේගම | 153 | 
|  | 01341 | හරිස්චන්ද්‍ර ජාතික පාසල | මීගමුව | 153 | 
|  | 17141 | ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය | වාරියපොල | 153 | 
|  | 00078 | ලුම්බිණි විද්‍යාලය | කොළඹ 05 | 153 | 
|  | 00418 | පිළියන්දල මධ්‍ය විද්‍යාලය | පිළියන්දල | 153 | 
|  | 01300 | ගුරුකුල මහා විද්‍යාලය | කැලණිය | 153 | 
|  | 01131 | ගලහිටියාව මධ්‍ය විද්‍යාලය | ගනේමුල්ල | 153 | 
|  | 03075 | නුගවෙල මධ්‍ය විද්‍යාලය | නුගවෙල | 153 | 
|  | 03214 | වළල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය | මැණික්හින්න | 153 | 
|  | 04003 | රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය | දඹුල්ල | 153 | 
|  | 06068 | කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය | කරන්දෙනිය | 153 | 
|  | 06431 | බොනවිස්ටා විද්‍යාලය | උණවටුන, ගාල්ල | 153 | 
|  | 07383 | විජිත මධ්‍ය විද්‍යාලය | දික්වැල්ල | 153 | 
|  | 07104 | ගොඩපිටිය ජාතික පාසල | අකුරැස්ස | 153 | 
|  | 07055 | දෙනියාය මධ්‍ය විද්‍යාලය | දෙනියාය | 153 | 
|  | 07146 | නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය | කඹුරුපිටිය | 153 | 
|  | 17613 | එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලය | පඬුවස්නුවර | 153 | 
|  | 17361 | ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය | අලව්ව | 153 | 
|  | 17708 | විජයබා මධ්‍ය මහා විද්‍යාලය | මහව | 153 | 
|  | 24355 | මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය | මාවනැල්ල | 153 | 
|  | 24228 | රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය | රුවන්වැල්ල | 153 | 
|  | 03488 | වික්‍රමබාහු ජාතික පාසල | ගම්පොල | 153 | 
|  | 17522 | සඳලංකා ජාතික පාසල | සඳලංකාව | 153 | 
|  | 01448 | සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය | හුණුමුල්ල | 153 | 
|  | 02093 | දොන් පේද්‍රික් මහා විද්‍යාලය | හොරණ | 153 | 
|  | 24475 | බණ්ඩාරනායක මහා විද්‍යාලය | හෙට්ටිමුල්ල | 153 | 
|  | 17758 | ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලය | ඇහැටුවැව | 153 | 
|  | 17710 | යූ.බී. වන්නිනායක මහා විද්‍යාලය | බළල්ල | 153 | 
|  | 01095 | ශාන්ත මරියා විද්‍යාලය | වේයන්ගොඩ | 153 | 
|  | 23214 | විද්‍යාලෝක මහා විද්‍යාලය | බලංගොඩ | 153 | 
|  | 07225 | දෙයියන්දර ජාතික පාසල | දෙයියන්දර | 153 | 
|  | 08275 | ථේරපුත්ත ජාතික පාසල | අම්බලන්තොට | 153 | 
|  | 24381 | මාවතගොඩ රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය | උස්සාපිටිය | 153 | 
|  | 23007 | ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය | ඇහැලියගොඩ | 152 | 
|  | 23464 | ඇඹිලිපිටිය මහා විද්‍යාලය | ඇඹිලිපිටිය | 152 | 
|  | 19336 | ගල්නෑව මධ්‍ය විද්‍යාලය | ගල්නෑව | 152 | 
|  | 19296 | තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය | තඹුත්තේගම | 151 | 
|  | 19142 | ගලෙන්බිඳුනුවැව මධ්‍ය මහා විද්‍යාලය | ගලෙන්බිඳුනුවැව | 151 | 
|  | 08002 | කටුවන මධ්‍ය මහා විද්‍යාලය | කටුවන | 151 | 
|  | 21032 | ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය | ගිරාඳුරුකෝට්ටේ | 151 | 
|  | 19281 | විද්‍යාදර්ශ මහා විද්‍යාලය | නොච්චියාගම | 150 | 
|  | 23613 | ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය | පල්ලේගම, ඇඹිලිපිටිය | 150 | 
|  | 23431 | කොලොන්න ජාතික පාසල | කොලොන්න | 150 | 
|  | 23400 | කලවාන ජාතික පාසල | කලවාන | 150 | 
|  | 23247 | රාහුල ජාතික පාසල | ගොඩකවෙල | 150 | 
|  | 08340 | සුචී ජාතික පාසල | හම්බන්තොට | 150 | 
|  | 20035 | මැදිරිගිරිය ජාතික පාසල | මැදිරිගිරිය | 150 | 
|  | 08044 | ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලය | මැදමුලන | 150 | 
|  | 08112 | මහානාග ජාතික පාසල | අගුණකොළපැලැස්ස | 150 | 
|  | 08145 | බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය | බෙලිඅත්ත | 150 | 
|  | 08276 | ශාන්ත මේරි ජාතික පාසල | හම්බන්තොට | 150 | 
|  | 08340 | සුචී ජාතික පාසල | හම්බන්තොට | 150 | 
|  | 22111 | නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය | බඩල්කුඹුර | 150 | 
|  | 23467 | චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලය | පදලංගල | 150 | 
|  | 22001 | වෙල්ලස්ස ජාතික පාසල | බිබිල | 149 | 
|  | 22187 | තණමල්විල මධ්‍ය මහා විද්‍යාලය | තණමල්විල | 149 | 
|  | 19361 | ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය | එප්පාවල | 148 | 
|  | 18001 | ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය | ආණමඩුව | 148 | 
|  | 15152 | දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල | දෙහිඅත්තකණ්ඩිය | 148 | 
|  | 19457 | තිබ්බටුවැව මහා විද්‍යාලය | කැකිරාව | 148 | 
|  | 20176 | බකමූණ මහසෙන් මධ්‍ය විද්‍යාලය | බකමූණ | 148 | 
|  | 21560 | ඌව විද්‍යා විද්‍යාලය | හාලිඇල | 148 | 
|  | 21311 | වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය | වැලිමඩ | 148 | 
|  | 15151 | සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය | පොළොන්නරුව | 148 | 
|  | 22005 | මැදගම ද්විතියික පාසල | බිබිල | 148 | 
|  | 18071 | ශාන්ත ඇන්ඩෘ මධ්‍ය විද්‍යාලය | පුත්තලම | 148 | 
|  | 19045 | කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය | කැබිතිගොල්ලෑව | 148 | 
|  | 18218 | සේනානයක මධ්‍ය මහා විද්‍යාලය | මාදම්පේ | 148 | 
|  | 19001 | මෛත්‍රීපාල සේනානායක මධ්‍ය විද්‍යාලය | මැදවච්චිය | 148 | 
|  | 20011 | රජරට විද්‍යාලය | හිඟුරක්ගොඩ | 148 | 
|  | 20103 | විලයාය මධ්‍ය මහා විද්‍යාලය | පොළොන්නරුව | 148 | 
|  | 19297 | තලාව මහා විද්‍යාලය | තලාව | 148 | 
|  | 20036 | දිවුලන්කඩවල මහා විද්‍යාලය | දිවුලන්කඩවල | 148 | 
|  | 15069 | සද්ධාතිස්ස මහා විද්‍යාලය | අම්පාර | 148 | 
|  | 15074 | ගාමිණී මහා විද්‍යාලය | අම්පාර | 148 | 
|  | 18002 | ශ්‍රී රතනපාල මහා විද්‍යාලය | මහඋස්වැව | 148 | 
|  | 19081 | පදවි මහසෙන් මහා විද්‍යාලය | පදවිය | 148 | 
|  | 19181 | අනුරාධපුර ජනාධිපති විද්‍යාලය | අනුරාධපුර | 148 | 
|  | 19414 | මිහින්තලේ මහා විද්‍යාලය | මිහින්තලේ | 148 | 
|  | 21377 | අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය | අඹගස්දෝව | 148 | 
|  | 22040 | ඔබ්බේගොඩ මධ්‍ය මහා විද්‍යාලය | මොණරාගල | 148 | 
|  | 22152 | ඇතිලිවැව මහා විද්‍යාලය | ඇතිලිවැව | 148 | 
|  | 22200 | කිරිඉබ්බන්වැව බණ්ඩාරනායක මහා විද්‍යාලය | සෙවණගල | 148 | 
|  | 22206 | සෙවණගල මහා විද්‍යාලය | සෙවණගල | 148 | 
|  | 22207 | කොවුල්ආරගම මහා විද්‍යාලය | සෙවණගල | 148 | 
|  | 18141 | නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලය | පල්ලම | 148 | 
|  | 19104 | රුවන්වැලි මධ්‍ය විද්‍යාලය | හොරොව්පතාන | |
|  | 05111 | ශ්‍රී සුමංගල ජාතික පාසල | නිල්දණ්ඩාහින්න | 147 | 
|  | 16121 | අග්‍රබෝධි මහා විද්‍යාලය | කන්තලේ | 147 | 

 
																	 
																	 
																	 
																	 
																	 
																	