Lankadeepa Online
පුද්ගලයෙක් ආරක්ෂාවීමට නීතියට අනුකූලව ක්‍රියාකළ යුතුයි
එසේ නොමැතිව ක්‍රියාකරන අයට වෙන දේ ගැන දැනගන්න ලංකාදීප Online මාංචු නරඹන්න. නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ පොලිස් පරීක
වීදි සුනඛයන්ටත් බ්‍රෑන්ඩඩ් සුනඛයන්ට වගේ සලකන්න
සත්ව සුභසාධන ක්‍රියාකාරිනී මනෝජා වීරක්කොඩි ලංකාදීප Online ප්‍රකම්පන
ලංකාදීප දිනපතා පුවත් විමසුම | 13.07.2023
ලංකාදීප දිනපතා පුවත් විමසුම | 13.07.2023
ගමන යන්න හොඳ උපදේශකයෙක් ඉන්නවා නම් වැටෙන්නේ නැහැ
මෙහෙ ගොඩක් අය තමන්ට වඩා හොඳ කෙනෙක් ගත්තොත් හිතන්නේ මගේ තැන නැති වෙයි කියලා” ඩයන් ගෝමස් නෙස්ලේ ලංකා ආයතනයේ අධ්‍යක
ලාදුරු හරියටම හඳුනාගන්න
කුඩා ලපයක්. ඒ ලපය තුළ දැනීම අඩුයි. සමෙන් උඩට ආපු ලප හෝ ගැටිතිත් එන්න පුලුවන්. ස්නායු දුර්වලතාත් ඇති වෙනවා. ප්‍රතිකා
සතෙක් හදනවා නම් වගකීමක් ගන්න
සත්ව සුභසාධන ක්‍රියාකාරිනි මනෝජා වීරක්කොඩි ලංකාදීප Online ප්‍රකම්පන
ලංකාවේ දේශපාලන කාන්තා කෝටාව සියයට 23.8 ක් දක්වා වර්ධනය වෙලා
පක්ෂ සහ සමාජීය දේශපාලනයට අවතීර්ණ වෙන්න අසාවෙන් ඉන්න කාන්තාවෝ අහන්නම ඕන කතාවක්. පුරුෂ මූලික දේශපාලනයේ කාන්තාවෝ
අම්මලා දැන් කැමති වුණාට අපි දන්නවා එයාලට මේක ලේසි උනේ නැහැ
රටම යන්න ඕන වුණා ෆ්‍රී එකේ ඉන්න. අපි එකට එළියට බැහැලා ඇවිද්දේ නැති තරම්. කතාව විත් අශ් සමඟ නිර්මාණ ශිල්පිනි, සමාජ ක
ඔබේ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයෙන් කෙරෙන කාර්යභාරය දැනගන්න
නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ පොලිස් පරීක්ෂක - පොලිස් නීති කොට්ඨාසය ලංකාදීප Online මාංචු
ලංකාදීප දිනපතා පුවත් විමසුම | 07.07.2023
ලංකාදීප දිනපතා පුවත් විමසුම | 07.07.2023
ජීවිතේ අතරමඟදී කායික අබාදයක් ඇති වුණාට පස්සේ
පවුලක් විදියට සහ සමාජය විසින් සිදු කළ දේ වෛද්‍ය සමිතා සමන්මලී වෛද්‍ය නිලධාරිනී සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය රාගම පුනරු
ආණ්ඩුවට එකතුවන පක්ෂ විපක්ෂ පිරිස් සහ ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද ?
එන්නේ ජනාධිපතිවරනයක්. අපේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ලංකාදීප Online රතු
ගැහැණු ළමයි වගේ ඇදලා පෙරහැරේ නටන පිරිමි ළමයිට ඔහොම කියන්න එපා
පෙරහැරේ නටනකොට අමුතු විදියට බලනවා. අර ජාතියේ කට්ටිය නටනවාද අහනවා. . ලංකාදීප Online කතාව විත් අශ් සමඟ නර්ථන ශිල්පී ශෂී ඉ
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙහෙමයි
සමහර ආයතනය සම්පුර්ණයෙන් පුද්ගලීකරණය කරන්න වගේම සම්පුර්ණයෙන් විකුණන්නත් වෙනවා. ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මා
කතරගම පාද යාත්‍රාවේ විවිධ අය දින ගණන් සති ගණන් මහ කැලය මැදින් එන ගමනේ අත් දැකිම්
මේ අය එන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් වූ බාරයක් ඔප්පු කිරිමටය. ඒ එන ගමනේ අත් දැකිම් සමඟ දොඩමළු ජනතාවගේ කතාව බලන්න මෙව
පොලීසියේ හරි විදිහට පැමිණිලි විභාගවෙන ආකාරය ගැන දැනගන්න
ලංකාදීප Online මාංචු නරඹන්න නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ පොලිස් පරීක්ෂක - පොලිස් නීති කොට්ඨාසය
අනේ මගේ දරුවාගේ ජිවිතයේ රැක ගන්න උදව් කරන්න කියලා වැඳලා ඉල්ලනවා - අසරණ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්
ඉන්දියාවට ගිය නෙතුල්‍යා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා නිසා තව මුදල් ටිකක් මදි වෙලා.. ලංකාදීප Online ප්‍රකම්පන
අසනීපයක්, අනතුරක් වෙලා කායික දුබලතාවයකට පත් වුණාම
නැවත නඟා සිටුවන්න එම රෝගීන් පුනරුත්ථාපනය කරන රෝහල් ගැන දැනගන්න මෙවර ලංකාදීප Online ඩොක්ටයි මමයි වෛද්‍ය ගයත්‍රි බරණස
මුතුරාජාට නිදහසක් ලැබුණද ? නැවත ලංකාවට එයිද ?
අලි නිසා හම්බ වෙන වෙන ලක්ෂ ගණන් සල්ලි ගැනත් පංචාලිට බුදුදහමත් සමඟ තියෙන ඇරියස් එකත් මෙවර ලංකාදීප Online රතු කට්ට විත
ඔබගේ සාක්ෂිය නිවැරැදිකරු හා වැරදිකරු තෝරාගැනීමට උපකාරීවන වටිනා අදහසක්
නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ පොලිස් පරීක්ෂක - පොලිස් නීති කොට්ඨාසය ලංකාදීප Online මාංචු
පිරිමි BODY එකෙන් ගැහැණු BODY එකකට වෙනස් වීම ලේසි නැහැ.
මුල් කාලේ ගත්ත හොර්මොර්න්ස් ඔරොත්තු දුන්නේ නැහැ. කට හඬ නම් වෙනස් කර ගැනීම අවදානම්. සංක්‍රාන්තික සමජභාවී කාන්තාවක
අසීමිත ඩිජිටල් අවකාශය ඇතුළේ හැදෙන කෘතීම ආලින්දය
මේක සංකීර්ණ සමාජයක්, මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය ලංකාදීප Online සක්වල
හොරු සමුදායෙන් මහින්ද යන්තම් හොඳයි, අරගලේ නිර්මාතෘලා ගණිකා ව්‍යාපාරිකයෝ.
සිස්ටම් ජේන්ජ් කියන්නේ අරගල භුමියේ කළ හොරකම් වලට නෙමෙයි. ලංකාදීප Online රතු කට්ට විත් අශන්ති වරුණසුරිය සමඟ, සිංහල රාව
ඇමති බන්දු පුතා වෙනුවෙන් වෙනස් වැඩක් කරලා
තාත්තට අපිට වඩා ගොඩක් දුර පේනවා. මගේ ලෝකයේ වීරයා එයා, ඒ නිසා එයා කියන දේ තමයි අපේ හැමදේම. සම්පුර්ණ කතාව ලංකාදීප Online ක
අවසර පා යුග වඳින්න පියාණෙනී - සියලු පියවරුන්ට දීර්ඝායුෂ වේවා !
මහමෙර තරම් ආදර ගුණ වැඩිවෙච්චී සයුරේ දිය සේම මෙත්සිත පැතිරිච්චී දරු දුක නිසා ජිවන බර වැඩි වෙච්චී වටිනා සඳුන් වනය
මිනිස්සු සත්තුන්ව දාලා යනවා, අන්තිමට පංසල අසරණ වෙලා.
පංසලට ලැබෙන දානමානත් අඩු කාලෙක සත්තුන්ට එක වේලක්වත් කන්න බැරි තත්වෙක.. පිංකැමති ඔබ එකතු වෙන්න. ධමින්දාරාම පංසල ර
ලාදුරු රෝගීන්ගෙන් 10%ක් දරුවන්. ලාදුරු ලංකාවෙන් තුරන් වෙලා නැහැ.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයුරු චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ලංකාදීප online ඩොක්ටයි මමයි
’’ළමයාට ඇහෙන දකින දේ පරිපාලනය කිරීමට දෙමව්පියන් වගබලාගත යුතුයි’’
- බුද්ධික ප්‍රසාද් බාලචන්ද්‍ර සහකාර පොලිස් අධිකාරි, සහකාර අධ්යක්ෂ පොලිස් විද්‍යාලය කළුතර ලංකාදීප Online මාංචු
මිල අඩු වූ බේකරි නිෂ්පාදන විවධ මිල ගණන් වලට විකිණෙන හැටි..
ඔබ ගන්න පාන් ගෙඩියේ නියමිත ප්‍රමිතියට පාන් බර තිබෙනවා ද ? යන්න සම්බන්දයෙන් ලංකාදීප Online මුණිස්සම සිදුකළ ගවේෂණයක්

