ගෝඪාගේ කාලේ 700ක් අතුරුදහන්!


මහින්ද කිවුවේ 60,000යි, චන්ද්‍රිකාගේ කොමිසමේ 30,000ක්. නිල සංඛ්‍යාලේඛනයක් වත් නැහැ ලංකාදීප Online කතාව විත් අශ් සමඟ සත්‍යය, යුක්තිය, වන්දි වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති  බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ