පාට පොදක් වී සැන්දෑ අහසේ
රෑණ සඳක් වී මැදියම් අහසේ
දෑල නුවන් අග කඳුළක් හින්දා
ඇයිද ප්‍රියේ නුඹ මා හැරදා
ගියේ පියඹා දුරු රටටා
මාතර
නුවන් සුරංග විජේතුංග
ෆිරෙන්සි නගරය ඉතාලිය.
ඇයිද ගියේ
Recommended Articles
පාට පොදක් වී සැන්දෑ අහසේ
රෑණ සඳක් වී මැදියම් අහසේ
දෑල නුවන් අග කඳුළක් හින්දා
ඇයිද ප්‍රියේ නුඹ මා හැරදා
ගියේ පියඹා දුරු රටටා
මාතර
නුවන් සුරංග විජේතුංග
ෆිරෙන්සි නගරය ඉතාලිය.