*මේ රටේ දුරකතන උපාංග විකුණනන අය ලක්ෂ දෙකක් පමණ ඉන්නවා.
* .ඒ අයට සේවා සපයන අයත් එක්ක ලක්ෂ 5ක් පමණ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.
* මේ රටේ විකුනන්න තහනම් දුරකතන උපාංග පිටකොටුවේ විකුණනවා
* ඒ අයව අල්ලන්න පාරිභෝගික අධිකාරිය යන්නේ නෑ.
*අපිව අල්ලලා දඩ ගහනවා
*අධ්‍යාපනය ලබන ළමයින්ට පොටෝ කොපියක් ගහගන්න සල්ලි නෑ.
*ඇත්තටම මේ ආණ්ඩුව අපට බරක්

