සුනාමිය ජපන් නැවට කළ හදියක් By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජපානයට පැමිණි සුනාමියත් සමග අතුරුදහන් වූ විශාල ධීවර නැවක් වසරකට පසු කැනඩා මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී කැනඩා ගුවන් නිරීක්ෂණ යානාවක් මගින් සොයා ගනු ලැබීය. සුනාමිය පැමිණීමට පෙර මෙම නෞකාව ඩමෝරි නගරය ආසන්නයේ ඇති හැචිතෝහේ ධීවර වරායක නැන්ගුරම් ලා තිබී ඇත. පසුව නැව අතුරුදන් වීමත් සමග එහි හිමිකරුවා නැව ගිලී යන්නට ඇතැයි සිතා සොයා බැලීම අතහැර දැමීය. වසරකට අධික කාලසීමාවක් නැව පැසිපික් සාගරය පුරා පාවෙමින් කැනඩාවට අයත් ක්වීන් චාලට් දූපතේ වැන්කූටර් නගරයට කිලෝමීටර 1500 ආසන්න මුහුදු සීමාවට පැමිණ තිබේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත