සීතලේ ගැහි ගැහී කරකාර බඳිති By None // 2012 ජන 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ හෙයිලෝන්ග් ජියැන්ග් නගරයේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 13 ක් වූ අධික සීතල මැද තරුණ පෙම්වතුන් දහදෙනෙක් තම පෙම්වතියන් සමග විවාහ ගිවිස ගත්හ. හාබින්ල නමින් හඳුන්වන මෙම විවාහ මංගල උත්සවය එළිමහනේ පැවැත්වීණි. ඒ සඳහා තුන් මාසයක් තිස්සේ අයිස් පිළිරූ නිර්මාණය කැර පරිසරය සැකසිණි. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්