සියනෑ ගායන කිරුළ මංජුල රණවීරට By None // 2012 සැප් 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියනෑ ගෝල්ඩන් ස්ටාර් අවසන් මහා ගායනා තරගයේ ජයග‍්‍රාහී කිරුළ ගම්පහ මංජුල රණවීර දිනා ගැනීමට සමත් විය. දෙවැනි ස්ථානය සඳහා සඳුන් දර්ශන හා ඉසුරි උපේක්ෂා සම සම්මාන හිමි කරගත්හ. එහි තෙවැනි ස්ථානය සඳහා සම්මාන හිමිකර ගත්තේ සුරංග ප‍්‍රගීත් විසිනි. ජාතික යොවුන් පෙරමුණේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව විජයවර්ධන ජන සංසදය මෙය සංවිධානය කළේය. මෙහි අවසන් මහා තරගය ඉකුත් (28) වැනිදා දෙල්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන ආරාධිතයාය. මේ තරගයට සහභාගි වූ 800 කට අධික පිරිසෙන් අවසන් වටය සඳහා විසි තුනක් තෝරාගනු ලැබුහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත