සැමියා බිරියගේ සොහොනේ නිදයි By None // 2012 ජුනි 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වීයටිනාමයේ ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට ආදරය කළ පුද්ගලයකූ බව වියට්නාම් මාධ්‍ය පවසයි. බිරියගේ අවසන් කටයුතූ සිදුකළ සොහොන මාස විස්සක් පුරාම ලේ වාන්ගේ රාත‍්‍රි යහන වීය. තම පියා අමිමගේ සොහොන මත නිදාගන්නා අයුරු බලා සිටී දරුවෝ මවගේ රූපයට සරිලන ඩමියක් සාදවා ඵ් තූලට තම මවගේ දිරාපත් නොවූ ඇටකටු දැමිහ. වියට්නාම් මාධ්‍ය පවසනුයේ ඵතැන් සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක් ලේ වාන් තම බිරියට සමාන ඩමිය සමග ජිවත් වන බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත