සඳේ ගැයූ ගීය වසර 39ක පසුව By None // 2012 පෙබ 27 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 1972 දී ඇපලෝ 17 යානයෙන් සඳමත පා තැබූ හැරිසන් ෂ්මිට් හා ඉයුජින් සර්නන් යන ගඟනගාමීන් දෙදෙනා ගීත ගයමින් ප්‍රීතිමත් ගමනක යෙදෙන වීඩියෝ දර්ශනය වසර 39කට පසු ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගඟන ඒජන්සිය ප්‍රථම නිකුත් කෙළේය. ඔවුන් දෙදෙනා ගයනුයේ 60 දශකයේ ජනප්‍රිත වූ "පවුන්ටන් ඉන්ද පාක්" ගීතය 1972 දෙසැම්බර 7 වැනි දා අභාවකාශ ගත වූ ඇපලෝ 17 යානය සාර්ථක සඳ තරණයකින් පසු දෙසැම්බර 19 වැනි දා පෘතුවිය බලා පැමිණියේය. එය මිනිසුන් සඳ වෙත ගමන් කළ අවසන් අභාවකාශ මෙහෙයුම විය. ඉයුජින් සර්නන් යානයේ අණ දෙන්නා විය. වීඩියෝව මෙතනින් Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත