වෙසක් ළඟයි පහන් එළියත් ළඟයි By None // 2012 අප්රේ 26 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මදුරාගල අම්පිටිගල සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මිල රුපියල් 1.75 කි. සිල්ලර මිල රුපියල් 2.50 කි. දිනකට එක් අයකුට මැටි පහන් සහසක් පමණ නිපදවිය හැකි අතර එසේ සැකසු මැටි පහන් වියලා පුළුස්සා ගැනිමට දින දෙකක් පමණ ගතවේ ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්