විවාහ සැමැරුම රෝහලෙන් අවසන්වේ By None // 2012 ජුලි 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බ්‍රිතාන්‍ය ජාතික ටෝනි බාර් (42) ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමග තුර්කිය බලා ගියේ තම විවාහ සැමරුම් උත්සවය සඳහාය. තුර්කියේ මාමරිස් සංචාරක නුවර ආපන ශාලාවක පැවැති සැදයකට සහභාගී වූ ටෝනි ඇතුළු ඔහුගේ දරු පවුල එහි දී ගින්නකට හසු විය. බාබකිව් ක්‍රමයට මේසය මත ගිනි උඳුනක් තබා මාළු පුළුස්සා කෑමට ඔවුන් සූදානම් වෙද්දී කෝකියා අතින් සිදු වූ අත්වැරදීමකින් සියලු දෙනා පිළිස්සී බරපතල තුවාල ලදහ. ලිපත්තු කිරීමට ගෙන ආ ඉන්දන බෝතලය පෙරළී ගින්න ඇති විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත