• පුවත්
  • දේශපාලන
  • සඳැල්ල
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • පුංචි වැස්සක් හැර අද හොඳ කාලගුණයක්
  • |
  • දූෂණ චෝදනා අටක්: කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්
  • |
  • රුසියාවට ශ්‍රම හිඟයක්
  • |
  • ඉකුත් මස සංචාරක පැත්ත පහළ ගිහින්
  • |
  • නාමල්ගෙන් රජයට ඉල්ලීමක්
  • |
  • ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
  • |
  • අවිස්සාවේල්ලේ බිහිසුණ අනතුර
  • |
  • ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක්
  • |
  • ගාල්ලේ වෙළඳසැලක ගින්නක්
  • |
  • බස්නාහිරට ජංගම පුස්තකාල දහයක්
  • |

lankadeepa

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා
  1. විශේෂාංග

ලොව විශ්මිත මාර්ග

By None // 2012 අප්‍රේ 23 වන සඳුදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ. අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි. ස්ටෙල්වියෝ දුර්ග මාර්ගයේ තවත් දර්ශනයක් ලේහ් මනාලී අධිවේගී මාර්ගය ඉන්දියාවේ පිහිටා තිබේ. සතපුම් 297 දිගැතිය. හිමාල කදුවැටියේ පිහිටා ඇති මෙය ලොව වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය ද වෙයි. හිම පතනය හා නායයාම් හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ලොව ඇති දුෂ්කරතම හා අභියෝගාත්මක මාර්ගය ලෙස ද සැළකේ. මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති. රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි. ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි. රුසියාව හා ජෝර්ජියාව අතර පිහිටා තිබේ. හිමෙන් වැසී යන කාලයේදී මේ  මාර්ගය මුළුමනින්ම නොපෙනී යයි. රුසියාවේ යුද කටයුතු සදහා භාවිතා කරන මාර්ගයකි. රුසියා ජෝර්ජියා යුද මාර්ගය ඈත සිට බලන විට දිස්වන්නේ මේ ආකාරයෙනි. චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි. ගල් පර්වතය විද ඇති ආකාරය උමං මාර්ගයේ දර්ශනයක් තායිවානයේ තරකෝ මාර්ගය. පාෂාණ කපා ඉවත්කොට සාදන ලද මේ දුෂ්කර මාර්ගයෙන් තරකෝ ජාතික උද්‍යානයට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලබාදී තිබේ. තරකෝ මාර්ගයේ උමං දිස්වන්නේ මේ ආකාරයෙනි. උතුරු ඉතාලියේ පිහිටි පැසුබියෝ මාර්ගය. යතුරුපැදි සහ සුවිශේෂී වාහන සදහා පමණක් සුදුසු මාර්ගයකි. ඉතාමත්ම පටු ස්ථාන සහ ලිස්සායන සුළු වංගු හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ත්‍රාසජනක ක්‍රීඩාවන්හි යෙදෙන්නන් අතර ප්‍රචලිතය. එහි බිම්ගෙයක් සහිත ස්ථානයක්. පිලිපීනයේ හැල්සෙමා අධිවේගී මාර්ගය. සැතපුම් 150 දිගැතිය. ගල් සහ මඩ සහිත මාර්ගයක් වුවද මගී ප්‍රවාහන බස් පවා ගමන් කරයි. හැල්සෙමා අධිවේගී මාර්ගය නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ. ජල මූලාශ්‍ර ඔස්සේ මාර්ගය වැටී ඇති ආකාරය. ඇන්ඩෘස් කදුවැටිය හරහා දිවෙන මාර්ගයයි. ලොස් කැරකොල්ස් ලෙස හැදින්වේ. චිලී රාජ්‍යය සහ ආජන්ටිනාව අතර පිහිටා ඇත. වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී ඇත. භාණ්ඩ ප්‍රවාහන ලොරි, තට්ටු දෙකෙහි බස් සහ මගී ප්‍රවාහන බස් රථ නිතර නිතර ගමන් කරයි. හිම පතනය ආරම්භ වූ දිනවලදී ලොස් කැරකොල්ස් මාර්ගයේ තත්ත්වය. ජපානයේ ඉරෝහා මාර්ගය සර්පයකු ආකාරනේ ඉදිකැර ඇති බැවින් එය සර්පාකාර මාර්ගයක් ලෙස හැදින්වේ. නැම්බියාවේ පිහිටි මෙම දුර්ග මාර්ගය වැන් සිල්ස් ලෙස හැදින්වේ. වැන් සිල්ස් දුර්ග මාර්ගයක් ලෙස හැදින්වුව ද එය සත්‍ය මාර්ගයක් නොවේ. එල් එස්පිනාසෝ දෙල් ඩියාබ්බෝ දුර්ග මාර්ගය මැක්සෝවේ පිහිටා තිබෙ. එල් ඒස්පිනාසෝ දෙල් ඩියාබ්ලෝර්මාවත, මැක්සිකෝව ලිස්බොට්න් පාර නෝර්වේ  

Facebook Twitter Google+

Recommended Articles

සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි

මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’

සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා

සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය

ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ

විස්සයි 20 එතරම් ලෙහෙසි නැත

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්

2024 ජුලි 22 වන සඳු, 1514

මෛත්‍රී අලුත් ආයුධ සමග

2024 අප්‍රේ 01 වන සඳුදා 1489

එහාට මෙහාට පැනිලි

2024 ජන 08 වන සඳුදා 977

හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා

2024 ජන 01 වන සඳුදා 765
 

 

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
සඳැල්ල
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us