ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ By None // 2012 අගෝ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි. දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි. සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත