රුසියා බොදු දැක්ම භාරතයේ By None // 2012 පෙබ 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුසියාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ප‍්‍රදර්ශනයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ දිනවල පැවැත්වේ. කල්මිකියා, බූර්යායියා, තුවා, හා අල්ටායි බෞද්ධයන් සිටි විහාරාරාම ද ඉපැරණි හා වත්මන් පින්තූරද ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ.රුසියා බුද්ධාගමට ඉතා වටිනා සම්ප‍්‍රදාය සමුදායක් හිමිවන අතර ඉන්දියා බෞද්ධයන් සමග සමීප සම්බන්ධයක් ඇත.දෙවැනි එලිසැබෙත් රුසියා අධිරාජිණිය 1741 දී බෞද්ධාගමට නිල පිළිගැනීමක් ඇති බව ප‍්‍රකාශ කළාය. රුසියාවේ ලක්ෂ 14 ක් බෞද්ධයෝ සිටිති. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්