රජරට පිරිවෙනකට සිංගප්පූරු උදව් By None // 2012 අගෝ 30 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව සාරානන්ද පිරිවෙනට ඇදන්, මෙට්ට, ඇතිරිළි කොට්ට ආදිය පරිත්‍යාග කිරීමේ පිංකමක් ඉකුත්දා සිදුකෙරිණි. මෙම පිරිවෙන් පිළිබදව ලංකාදීපයේ පළවූ ලිපියක් දුටු සිංගප්පූරුවේ ලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටමලගල සුමනසාර හිමියෝ මේ පරිත්‍යාගය කළහ. සිංගප්පූරුවේ බෞද්ධයකුවන ඔං ක්වික් බෙන් මහතාද චීන ජාතික බෞද්ධයකුවන චං කොහා මහතාද මෙම ආදාර ලබා දීමට දායක වූ බව සුමනසාර හිමියෝ පවසති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත