යුද පිය සටහන් කරු නෙත් පියා ගනී By None // 2012 මැයි 13 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වියට්නාම් යුද්ධයේ බිහිසුණු බව ලෝකයට රැගෙන ගිය ලොව ජනපි‍්‍රයම ඡායාරූප ශිල්පියකු වූ ජර්මන් ජාතික හෝර්ස්ට් පාස් (79) මියුනික් නගරයේදී මියගියේය. 1962-1974 දක්වා වියට්නාම් යුද පිටියේ රැඳෙමින් ඔහු විසින් ගන්නා ලද ඡායාරූප රැසක් ලෝකය පුරා අතිශයින් ජනපි‍්‍රය විය. ලොව විශිෂ්ට ඡායාරූප ශිල්පියාට පිදෙන ප‍්‍රයිට්සර් සම්මානයෙන් ද ඔහු දෙවරක්ම පිදුම් ලැබීය. වසර 23 ක් තිස්සේ ඇමෙරිකාව මේ යුද්ධයට මැදිවී සිටියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත