මේ මිනිහා මකුළුවෙකි By None // 2012 මැයි 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රංශයේ ‘ස්පයිඩර් මෑන්‘ (මකුළුවා) යන නමින් හැඳින්වෙන ඇලන් රොබට් (52) තුන්දරු පියා පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 උසැති කුළුනක් මිනිත්තු 45කින් තරණය කෙළේය. ආරක්ෂක උපකරණ කිසිත් නැතිව ලොව උසම ගොඩනැඟිලි 85ක් පමණ තරණය කැර ඇත. ගොඩනැඟිලි තරණය කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණු ඔහු හත්වරක් අනතුරුවලට ද මුහුණ පෑවේය. වයස අවුරුදු 12 සිටම ඔහු ගොඩනැඟිලි තරණය කිරීම ඇරැඹීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත