මුහුදු කටුගෙය යළි විවෘත වේ By None // 2011 ජුලි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය වසර හතර හමාරකට පසු යළි විවෘත විය. පැරැණි කොටු දොරකඩ ඕලන්ද බඩු ගබඩාවේ බිම් මහලේ පිහිටි මේ කටුගෙය සුනාමියට විනාශ විය. මුහුදු ජීවින් හා මුහුදු ආශ්රිත පරිසරය දැකගත හැකි එකම කටුගෙය මෙයයි. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්