මිහිකත අහසේ සිට By None // 2012 පෙබ 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය. වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියැවේ. 1. ආර්ජන්ටිනා ගව පට්ටියක් 2. දකුණ අපි‍්‍රකාවේ ගල් අඟුරු ආකරයක් 3. ඊශ‍්‍රායෙලයේ ෂා කිබුට්ස් 4. ප‍්‍රංශයේ වර්දාන්හි හමුදා සොහොන් බිම 5. කෝපන්හේගන් ප‍්‍රත්‍යන්තය 6. බොට්ස්ටානාවේ අලි ඇත්තු 7. ඊජිප්තුවේ ෂාලි නටබුන් 8. ස්විට්සර්ලන්තය 9. ස්වීඩනයේ ගල්හෝමන් 10. ඇමෙරිකාවේ ඩෙන්වර් 11. ඕස්ටේ‍්‍රලියාවේ පේ‍්‍රසර් වැලිකඳු 12. බ‍්‍රසිලයේ ඇමේසන් ගඟ 13. පීරු රාජ්‍යයේ මැචූ පීචූ 14. ක්‍රොඒෂියාවේ ඩුබ්රෝව්නික් නගරය 15. ටැස්මේනියාව, ඕස්ටේ‍්‍රලියාව 16. ජපානයේ හෂීටා දූපත 17. ස්වීඩනයේ ස්ටොක්හෝම් 18. ඊජිප්තුවේ මිට් ගාම්ර් ඩෙල්ටාවේ පරෙවි කූඩු 19. ඉන්දියාවේ බරණැස 20. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිවේගි මාර්ග 21. පැරිසියේ ලූව් නා ලයි දලා සිටා ප‍්‍රංශය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත