මැනිලා කිඹුල් රජා ගිනස් පොතේ By None // 2012 ජුලි 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිලිපීනයේ මැනිලා නුවර වැවක සිටි මිනීමරු කිඹුලකු අල්ලා ගැනීමට එරට වනජීවි නිලධාරීන්ට හැකි විය. මාස කිහිපයක් ඉතා වෙහෙස මහන්සි වී අල්ලාගත් කිඹුලා ගොඩට ගත් පසු ලොව දිගින් වැඩිම කිඹුලා ලෙස නව ගිනස් වාර්ථාවකට ද උරුම කම් කියයි. මීටර් හයකට වඩා දිගින් සහ ටොන් එකකට වඩා බරැති මේ කිඹුලා වයස අවුරුදු දෙකක කුඩා දරුවකු සමග වැඩිහිටියන් දෙදෙනකු බිළිගත්තේය. මේ කිඹුලා එරට කිඹුල් උයනකට ගෙන ගොස් දැමීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත